අරගලයේ ආධාරවලින් කුඩු ගහනවා.. ඉන්නේ සිටි හොටෙල් එකේ..- අරගල නායකයෙගේ යෙහෙලිය හෙලි කරයි..

May 25, 2022 at 1:20 pm | lanka C news
අරගලයේ ආධාරවලින් කුඩු ගහනවා.. ඉන්නේ සිටි හොටෙල් එකේ..- අරගල නායකයෙගේ යෙහෙලිය හෙලි කරයි..

ගාලුමෝදර සිදුකරන විරෝධතාවයේ ප‍්‍රධාන සමාජ ජාල ක්‍රියාකරුවෙකු සම්බන්ධයෙන් ඔහුට සමීපතම තරුණියක් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

ඇය සදහන් කරන්නේ මෙම සමාජ ජාල ක්‍රියාකරු විරෝධතා භූමියට පැමිණෙන්නේ සමාජජාලයේ සජීවී විකාශයක් සඳහා පමණක් බවය.

කොළඹ තරු හෝටලයක නැවතී සිටින මොහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව පුරුදු වී සිටින්නෙකු බවත් පවසන ඇය අරගලය සඳහා ජනතාව ලබාදෙන මුදල් වලින් එම කටයුතු සිදු කරන බව කියා සිටියි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

384,999 views

55 Comments to “අරගලයේ ආධාරවලින් කුඩු ගහනවා.. ඉන්නේ සිටි හොටෙල් එකේ..- අරගල නායකයෙගේ යෙහෙලිය හෙලි කරයි..”

  1. Athula says:

    මෝටිවේෂන් අප්පච්චි ගැනද මේ කියන්නෙ ? ඔව් ඔයවගේ හාල් පාරුවොත් ඔතනට එවල තියෙනවා… බැසිල්ගේ plan මේවා

    • දූලිකා හනුමන්ති says:

      ගොන් කතා කියන්ඩ එපා බං! මෝටිවේෂන් අප්පච්චි ඔතනින් එලෝල හුඟක්කල්.
      ඔය කියන්නෙ අපේ මනුවරණය ගැන.

      • Alapaluwa says:

        “හනුමන්ති”, පට්ට නම. ඒ වේසිට ඒ නම නියමෙට ගැලපෙනව. Alapaluwa from **

        • John the Baptist says:

          හනුමන්ති කිව්වෙ ගිණි තියපු හින්ද නේද? ආ දැන් මට තේරුනා.

      • kalukaputaa says:

        he dulika,umba ara derana tv eke davasak naanasaarayawa interview koraapu baduvaneda? umbe interview
        velaawe uruthadiya aanasaarayage polla lankat nodaapu uge sivuren eliyata penala “duck duck” kiyala vishaala
        saddhayakin mese peththata vedila naanayage polle aga hariya tikak thuwaalavunaalu. enisaa u den hithaagena inne eke kona kapala daala innalu. dulika umba inne prawesamen, u newathath ewilla sunnath koraapu uge pollen umbata hukai kelle.

        • H.D.wimalasena says:

          Ane makabaewela pala hamba wesige putha, baudhdha bikshoon wahanselata niraapare apahaasa nokara.
          Umabata onemanum umbalage nabi naayakayage polla dhiepan Dhoolikaata urawanda.

        • Janaka from Mathara says:

          This bastard uses different names on different days to insult Buddhist monks. LCN, please don’t let this mother fucker use your website to degrade Buddhist monks and Buddhism. Delete this unwanted comment right away!

        • Abdul Basith says:

          Ubala gana atthatma dukai.
          Mea yaka kotawanna itha pahat mattamen Cheewaraya thamange jeeeitaya karagattu Aagamata kapuwuna ayata baninawa.(Samahara ayage waradi handa)
          Anil eka moo Muslim ekek wenna ati kiala hitala nNabi thumata a dema karanawa. Thopila dennama minissuda kialath hithenawa. A wagema meka balan ekek na waradda penwala denna. Anika ube hithe kahata gihin na thawama mechchara minissu duk widina kalaye…

  2. නෙද්දකිං says:

    මොකාද ඒ ?????
    රැට්ටද ? අඩුකුලේ කෝනාරද නැත්තං අර ජෙපි ඩයල් එක කොනඩෙයාද ???
    මොකා උනත් මුං ඔක්කොම කුඩ්ඩො වගෙ තමයි………තොප්පියක් දා ගන්න දන්නෙ නැති රැකේ පුඩිකල් බල්ලො….ඕකුං කෙල්ලොත් රවට්ටගෙන යනව ඇති….ඉන්නවා නෙ ඒකටම ලෑස්ති උන වේස නිලයො බලියාාටි ටිකකුත්………

  3. Bandarawatta says:

    Ola ithin news ekak nowey. Hamadama oka thamay sidda une.

  4. Charles Thomas says:

    මේ කියල තියෙන්නෙ මනුවර්ණ කියන අපතයා ගැනනේද?

  5. සමාවෙන්න මට වැරදුනා කොහේහරි

  6. නව යොවුන් රාණි says:

    අප්පට හුඩු! කරුමෙටවත් මේ කාලකණ්නින්ට රටගියොත් අපේ රටට අබසරණයි.

  7. පුපේ රැඩිකල් දමිතා ඩමිටා දොම්මිතා දැන් කොටා එක්කලු

    • නිර්පාක්ෂික දීපාණි සිල්වා says:

      මොන කොටාද, අපේ ලප කොටාද? එතකොට එහෙනම් පුංචම්මට හුප්පෙ!

  8. සකු says:

    අපි නම් ඕව දන්නව පටන් ගන්න කොටම,දමිතා අක්ක ලගදි ඉදන් වියදම් කරන විදිහ දෙක්කම

  9. ඔය කියන්නේ කෝනාර ගැනද ?

  10. Born Truth says:

    These drug addict hashtag revolution dogs and Antharey monkeys should be chased awaya from Galleface and the place cleaned up.
    They are making poor people suffer more.
    Anura rilawa kumaraya should be sent to jail.

Main News