අරගලය පසුපස ත‍්‍රස්තවාදී නායකයන් පිරිසක්…

July 28, 2022 at 4:40 pm | lanka C news
අරගලය පසුපස ත‍්‍රස්තවාදී නායකයන් පිරිසක්…

අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ නායකයෙකු රටට ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

එනිසා සියලු දෙනා රට ගැන රටේ දරුවන් ගැන සිතා සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ විය යුතු බවද හෙතෙම පැවසීය.

අරගලය තරුණයන් පසුපස සිටින්නේ ත්‍රස්තවාදී නායකයන් පිරිසක් බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් සදහන් කලේය.

තරුණයන් ඉදිරියට දමා ත්‍රස්තවාදී නායකයන් මෙම අරගලය පසුපස සිටින බවද පැවසූ ඔහු ත්‍රස්තවාදයට නොබියව මුහුණ දිය හැකි නායකයෙකු අද රටට ලැබී ඇති බවත් ත්‍රස්තවාදී නායකයන්ට අරගලය මුවාවෙන් ඔලුව ඉස්සීමට ඉඩ දිය නොහැකි බව ද තවදුරටත් කියා සිටියේය.

50,864 views

15 Comments to “අරගලය පසුපස ත‍්‍රස්තවාදී නායකයන් පිරිසක්…”

  1. පුන්ච් අම්මාගේ මිනිහා says:

    ඉතින් කියව කියවා ඉන්නේ නැතිව මේ කාලකන්නි ත්‍රස්තවාදී නායකයන් අල්ලලා මුන්ව නොවැරදීම ආයුද පෙන්නන්ඩ අරගෙන යන්න ඕනෑ. මුන් සඟවා ඇති ආයුද සොයාගෙන පත්තරයේ දාන්න. අනුර කුමාර දිසානායක සහ සරත් පොන්සේකා මේ ත්‍රස්තවාදී කන්ඩායම් සමග කුමන්ත්‍රණය කරන බව මොවුන්ගේ කතා වලින් පෙනෙනවා. කිසිම සමාවක් දෙන්න එපා. තරාතිරම නොබලා ත්‍රස්තවාදී පිරිස විනාශ කරන්න ඕනෑ.

  2. SL Revolution says:

    පොදු ජනතාවගේ අරගලය බටහිරින් මෙහෙයවන ඔත්තුකරුවන් යොදා බටහිර විසින් හයිජැක් කරා.
    ගොවියන් කම්කරුවන් ධීවරයන් සහ සෙසු වැඩකරන ජනතාව ප්‍රමුඛ නොවන කිසිම රැල්ලකට මින් මතු රැවටෙන්න හෝ අසුවෙන්න එපා.

    • QABCD says:

      No it is Kumar Gunarathnam ,,,, remember JVP Murder those days ,,,, Keerthi Vijayabahu ,,, Today Peratugami lokka ….

  3. Renna Ponil says:

    අනේ බයිල නොගහ හිටපං… පාස්කු ප්‍රහාරය කරපු ලොකුම ත්‍රස්තවාදියොත් තාම තොපේ පාර්ලිමේන්තුවෙ ඉන්දිද්දි…මෙතෙක් කල් මේ රටට කරපු ලොකුම විනාස ටික කරපු ඔක්කොම හැතිකරේ අදටත් ඉන්නෙ ඔය පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයම ඇතුලෙ බං..

  4. සමනළ රැනේ විපස්සී says:

    රජයේ හමුදාවේ ,නිල ඇදුමට සමාන ඇදුම් ඇදගත් පොලු උදලු මිටි කේබල් හමුදාවේ කට්ටිය අරගලකරුවන්ට පහර දීපු හැටි බුද්ධිමත් ජනතාව දන්නවා .

    • K says:

      Thoge ammage Redhdha k@riya.

      • සමනළ රැනේ විපස්සී says:

        තිත්ත ඇත්ත අහන්න අකමැති අවජාතක පිංපි ලොල්ලා .

  5. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    කාව අත් අඩංගුවට ගත්තත් වැඩක් නැහැ .මහමොලකරුවන් නිදැල්ලේ ඉන්නවා නම් . ජනතා විනාශ පෙරමුණ මෙයට වග කියන්න ඕනේ .

  6. බීරා says:

    අලගලය මෙහෙයවන නායකයන් පිලිකා සෛල වගේ. පොඩි කෑල්ලක් තුබුනොත් විනාශයි. අනිවාර්යෙන්ම විනාශ කල යුතුයි.

  7. DON says:

    Fonseka, Anura kumaea and Gynaratnam need to be arested.

  8. Kalu Albot says:

    Why not arrest Mahinda for inciting Pohottu ruffians to attack “Aragalists” ? He is the Chief Culprit.

  9. Jana says:

    New vision Mr. Welgama,and towards right direction. Collective efforts to put country before self will give us tremendous boost. Welcome to the main stream.

  10. ඒ ගැන මොකට කියනවද….
    ඔය නායකය කියන එකාට හොඳ ඇද්දැකීම් තියෙනව බටලන්ද මෙහෙයුම් කලෙත් ඕකමනෙ 🤬🤬🤬