අරගලය පාවා දෙන්න මට මුදල් ආවා.. රාජ්‍ය නායකයා වෙන්න මං උදේ හවස හීන දකිනවා..- අරගල නායක පැතුම් කර්නර්

August 18, 2022 at 10:02 pm | lanka C news
අරගලය පාවා දෙන්න මට මුදල් ආවා.. රාජ්‍ය නායකයා වෙන්න මං උදේ හවස හීන දකිනවා..- අරගල නායක පැතුම් කර්නර්

ගාළු මුවදොර අරගලය පාවා දෙන ලෙස තමනට මුදල් ලබා දීමට සූදානම් වූ බව එම අරගලය සදහා ප‍්‍රධානත්ව භූමිකාවක් ඉටුකල පැතුම් කර්නර් පවසයි.

අවස්ථා දෙකකදී එවකට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පිරිස් තමන්ට මුදල් ලබාදීමට සූදානම් වූ බවද හෙතෙම සදහන් කරයි.

එමෙන්ම තමා උදේ සවස හීන දකින්නේ රටේ රාජ්‍ය නායකයා වීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

159,767 views

39 Comments to “අරගලය පාවා දෙන්න මට මුදල් ආවා.. රාජ්‍ය නායකයා වෙන්න මං උදේ හවස හීන දකිනවා..- අරගල නායක පැතුම් කර්නර්”

  1. NuwanJ says:

    දිව නැවෙනවනං ඔය වගේ කතා කියන්න කාටද බැරි
    අනික ඔය වගේ නාටක අරන් විතරයි මාධයටවත් එන්න දැං මෙයාලට පුලුවන්

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      ඩොමිනික් මල්ලි, පොදිම්ල්ලි, ලොකුමල්ලි, උපුල් මල්ලි මගේ පජාති හින ගොඩක් තියෙනවා
      1. රාජ්‍ය නායකයා වෙන්න මං උදේ හවස හීන දකිනවා. තොපිට වැඩ කරද නෙමේ ඒක මගේ ධරුණු හින මානේ
      2. ලෝකෙම සල්ලිකාරය වෙන්ඩ මං උදේ හවස හීන දකිනවා සහ එහෙම හිතාගෙන කෙබර කෙලිනවා
      3. පිනට කාගෙන් කාරී බොන්ඩ මං උදේ හවස හීන දකිනවා

      • Srimal Uyane Suhada mawate Api says:

        වරකෝ පින්පිය, දේනම් තොට පිනට බොන්ඩ. ක්වරුවේ ඉවරයක් නෑ තොගේ

  2. හෙළයා says:

    මේ හෙළ දේශයේ රජ පුටුවට තොපි වගේ පරයන්ට ඇති උරුමයක් නැහැ බොල.

  3. Dr. MK says:

    අල්ලපු රටවල ඔත්තු සේවා වලින් මුදල් හා පුහුණුව දී නටවන රූකඩ වලට රැවටෙන කොල්ලන් කෙල්ලන් ගේ වීරයන් අපට නම් අරහං.
    මෙයාගේ තාත්තා ගෙ පරම්පරාවම ඉන්නේ කොහෙද කියා හෙලි කරගන්න​. මූන බැලුවම තේරෙන්න ඕන.

  4. upe says:

    උඔෙි අන්තක්පුරයට දමිතාව ගනින්. එල බඩිඩ…

Main News