අරගලය මැද ඇමති නිවස ගිනි තැබුවේ යයි ප්‍රකට ව්‍යාපාරික අත්අඩංගුවට..
May 15, 2022 at 12:02 am | lanka C news
පසුගියදා රට පුරා ඇති වූ කලකෝලාහල මැද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් අනුරාධපුර නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් තිදෙනකු අනුරාධපුරයේ නගරයේ පදිංචිකරුවන් වන අතර අනිත් පුද්ගලයා මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යයි.
ගාළු මුවදොර විරෝධතා කරුවන්ට පහර දීමෙන් පසු රට පුරා මැති ඇමති නිවාස රැසකට ගිනිතැබීමේ සිද්ධීන් රැසක් සිදු විය.
දුමින්ද ඔය ව්යපාරිකයාගෙන් කප්පම් ගන්නවා ඇති. ඌ එසේ මෙසේ කප්පම් නෙමෙයි ගන්නෙ. බිස්නස් එකේ ලාබයෙන් බාගයක්ම ගන්නවාලු. තාත්තා වගේම තමයි පුතාත්.
අරගල කරුවන්ට පහර දීපු උන් නිදැල්ලේ ,රාජ්‍ය ආරක්ෂාව යටතේ .එකම රටක් එක නීතියක් 😛😛😛
අරගලකරුවන්ට පහර දීපු එකෙක්වත් තවම අත්අඩංගුවට ගත්තෙ නෑනෙ තවම.
අරගලයට ගහපු එකෙකුටවත් අත තියලා තිබ්බොත් බලා ගනිමු ! කුරුණෑගල නගරාධිපති ගේ එක මයිල් ගහකට හරි අත තිබ්බොත් බලාගන්න පුලුවන් පොලිසිය ට වෙන දේ.කුරුණෑගල නගරාධිපති ගේ ඊ ළග උපන්දිනේ පොලිස් මුලස්ථානයේ සමරමු.
Does anyone know who this businessman is?
අරගලයට පහර දුන් කුරුස ජොනී බට්ටාගේ කල්ලියද
මහින්ද රාජපක්ෂට කඩේ ගිය සාමාන්‍ය වයසක , මැදිවියේ මිනිසුන් සහ කාන්තාවන්ට පහර දුන් ම්ලේච්ජ ගෝත්‍රික කුහක උන්ද?
අරගලයට පහරදෙන්න මොරාල් හදපු කුරුස ජොනියද
ම්ලේච්ජ ප්‍රතිප්‍රහාර වලට අනුබලදුන් කුහක කුමන්ත්රණකාරී කාඩිනල් බැලයාද,
ගෙවල් බස් ගිනිතියමින් රට ඇවිලූ කුහක පක්ෂෙ, කුරුටු පක්ෂෙ සහ අතීත යූ ඇන් පී ග්‍රාමිය මැර කන්ඩායම්ද වහා අත් අඩංගුවට ගෙන දඬුවම් ලබා දෙනු
Bankoloth, hinga kanawa eth anthawadiiya
hariyatama kiyala tiyenawa
ARREST KARAPU AYAGE NAM LIST EKA POLITICAL INVOLVEMENT EKARTH EKKA DAMMOTH JANATHAWA DANNAWA KAWUDA HIRI/WARADI KIYALA.