අරගල කරන ජනතාව ඉල්ලන්නේ අනුර දිසානායකයි…

July 30, 2022 at 2:10 pm | lanka C news
අරගල කරන ජනතාව ඉල්ලන්නේ අනුර දිසානායකයි…

පැහැදිලිවම ජනතාව ඉල්ලා සිටින්නේ අනුර දිසානායක බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතා පමණක් නොව ඔහු සම්බන්ධ වූ වැඩපිලිවෙලක් මේ මොහොතේ රටට අවශ්‍ය බවත් ඔහු කියා සිටියි.

නෙත් ගුවන් විදුලිය සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

29,236 views

65 Comments to “අරගල කරන ජනතාව ඉල්ලන්නේ අනුර දිසානායකයි…”

  1. Sasrasi says:

    පට්ට කතාව!

  2. බූරු පුතා says:

    ඔය පැන්නේ බළල මල්ලෙන් එලියට. අපි හිතුවේ ගෝඨාභය රට හදයි කියල. ගෝඨගේ නෝන්ජල් කම නිසා මේ රටකන කාලකන්නි 3% ගස් බල්ලෝ ටික ෆෝම් වුනා. දැන් ඉතින් Mr. බටලන්දගෙන් ඉල්ලන් කාපල්ල.

  3. Asoka says:

    ලංකාවේ මිනිසුන් නායකත්වය තුල අගයන ලක්ෂණ අනුව විඡිත හේරත් අනුර කුමාර ට වඩා ඡවිපෙ නායකත්වය සඳහා සුදුසුය.වෙනසක් කර බලන්න.

  4. ජයලත් says:

    අරගල කරුවන්ට පිස්සු නැහැ අනුර හේන්න මෙයාට නම් පිස්සුවෙන් දොඩවනවද කොහෙද

Main News