අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

August 6, 2022 at 10:40 am | lanka C news
අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

අරගලයේ නායකයන් යැයි කියන කණ්ඩායමක් රටින් පිටව යාමට සූදානමක් පවතින බවට බුද්ධි අංශ මඟින් කරුණු හෙළි කරගෙන ඇත.

ඒ අනුව පොලීසිය අධිකරණයට අවස්ථා කිහිපයකදී කරන ලද ඉල්ලීම අනුව අනුව එසේ සැක සහිත පුද්ගලයන් 31 දෙනෙකු ගේ විදෙස් ගමන් තහනම් කර තිබේ.

තවත් එවන් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඔවුන්ට ද විදෙස් ගමන් තහනම් ඉල්ලා සිටීමට ඉදිරියේදී පොලිසිය කටයුතු කිරීමට නියමිතය.

13,074 views

21 Comments to “අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…”

  1. KP says:

    අරගලයට සම්බන්ධ වූ කුල්ටූර් තරුණ තරුණියනි, අරගල භුමියේ ඔබ සිටින අයුරු දක්වන ෆේස් බුක් පින්තූර ආදිිය එකතු කරගෙන සූදානම් වන්න…. ඒවා පෙන්වා asylum application දමා රට පැණීමේ ඔබේ මූලික අභිප්‍රාය මල්පල ගැනීමේ කාලය එලඹ ඇත.

    • Nathalie says:

      අනිවාර්යයෙන් , දැන් තමයි පනින්න කාලෙ. මොකද ඕනම රටකින් ඇසිලම් දෙනවා. පනින්න දරුවනේ. අපට මේ කාලකන්නි රොත්ත ඉන්නකම් හරි යන්නෙ නෑ.

  2. කිරිහාමි says:

    අරගලය ඉවරද

  3. කාන්චන says:

    කර්නර් යන යන තැන පස්සෙන් හිටිය
    ඡප්පොන්ගෙ කලු කෝට් කාරයෙක් පුදුම උත්සාහයක් ගන්නෙ කොහෙට හරි පැන ගන්න.

  4. මෙවුන්ට පනින්න දෙන්න ඕන මූදටයි

  5. කුමදිනි says:

    දැන් මුදට පැනලල්ලා

Leave a Comment

Main News