‘හෙට මං මරයිද දන්නෑ කියද්දී’ අරගල නායක ‘දනිස් අලි’ ගුවන් යානයෙන් උස්සාගෙන එයි..(Video)

July 26, 2022 at 11:03 pm | lanka C news
‘හෙට මං මරයිද දන්නෑ කියද්දී’ අරගල නායක ‘දනිස් අලි’ ගුවන් යානයෙන් උස්සාගෙන එයි..(Video)

පසුගිය 13දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ අරගලකරුවකු වන දනිස් අලි කටුනායක ගුවන් තොටුපළෙන් විදේශගතවීමට ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන එන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවලට එක් කර ඇත.

150,314 views

101 Comments to “‘හෙට මං මරයිද දන්නෑ කියද්දී’ අරගල නායක ‘දනිස් අලි’ ගුවන් යානයෙන් උස්සාගෙන එයි..(Video)”

  1. Nattekatuwa says:

    Danisse katuwa nowa Bani’s ktta unathe alla yawana Thana yawanna one

  2. මධුසංක says:

    ආ කමක් නෑ රටවෙනුවෙන්නෙ මැරුම් කන්නෙ සතුටින් මැරියන්

  3. මධුසංක says:

    රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තී කියලනෙ උබල අරගල කලේ මැරුණම මොකද වෙන්නෙ බන් ඉතින්

Main News