අරගල නායක රැට්ටා ඇතුළු 07ක් රිමාන්ඩ් කෙරේ…
June 22, 2022 at 7:36 pm | lanka C news
රැට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු එළැඹෙන ජූලි 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිසියට බාර වීමෙන් පසු කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඉකුත් 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබින.
රටේ තිබෙන යථාර්තය තේරුම් ගන්න බැරි මේ වගේ ගම් කබර යූ ටියුබ් විහිළු කාරයන්ට මෙච්චර කාලයක් නිදහසේ නටන්න දීපූ එක තමයි මේ ආණ්ඩුව කරපු අනෙක් වරද. රට වෙනුවෙන් අරගල කියාගෙන මුන්ව පාරට එනකොටම දෙකක් ඇනලා හිරේට දැම්මා නම්, මේ ප්රශ්න මේ තරම් දුර ගිය යන්නෙ නැහැ.
Ow ow eka tama aanduwa karapu ekama warada…
I will quote Dr. Mervin Silva
“Ane uba wage moda moosalayek….”
ඇයි උබ දමිතට ගහපු එකෙක් ද ??ඇත්ත තමයි ..රෙද්දෙ අරගලය…….මුංට දෙන්න තියෙන්නේ පෙු්මදාසගෙ දඩුවම්……ඌට පරලොව යවන්න බැරිහුන කාලකන්නි ජෙප්පො තමයි දැං රට කන්නෙ…..ටෝක් විතරයි. වැඩ නෑ…ලිද ලග ඇලිසා වගෙ….
මුංට දෙන්න තියෙන්නේ කටු බහින්න….පිටරටින් සල්ලි අරං වැඩ නැති වේස ගෑනු , ගංජා මරැවො මොකක්ද කරන්නේ..මොකක්ද උත්තරෙ….උංට ආවඩන උබ තමයි මෝඩ මූසලයා..පොඩ්ඩක් හොයල බලපං උබෙ සහ උබෙ ලමයි ගෙ ජාතකේ….එතකොට අවුල තේරෙයි…….
Dan me RATTA kiyana kabba FB weerayek wei. Mun me ranganne salli hoyannai porawal wennai.
LOL
Ow ai, ubata bari unada
Ane moosalayo, salli walata meke kota kota ratata hena gahuwath kade yana uba wage kaalakanni innakan me rata kohe hadannada. Ubala oya karana aparada yanne anagatha paramparawa pitin. A saape ubalata wadina eka nawattannna ba.
👍 සහතික ඇත්ත
මේ කේ comment වලින් පේනවා ගෝටට කඩේ යන උන් තාම ඉන්නවා. තාම තේරිලා නෑ හිරේ දාන්න ඕන උන් (රාජපක්ෂ හොර හැතිකරේ) එළියේ ඉන්නකොට රාජපක්ෂලා ගේ වැරදි ගැන කතා කරන මුන්ව arrest කරන එක වැරදියි කියලා.
ගෝටා කියන්නේ අමු ලොසා….හැබැයි කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්න අපි ලෑස්ති නෑ….ගෝටා යා යුතුයි. ඒත් මේවගෙ කාලකන්නි බල්ලන්ට සපෝට් කරන්න හොද නෑ…..මුං රටට මොකද උනත් හංදියේ ගංජා පාරක් ගහං ඉන්න කවදාවත් රස්සාවක් කරල නැති පුහු චරිත
මුං පන්නන්න ඕනෑ….
මුං රට අස්තාවර කරන්න කොංත්රාත් විදිහට…තේරැං ගනිල්ල මෝඩ චුං අතඇරලා…මොකක්ද මුගෙ යෝජනාව….
හැමදාම රෙද්දෙ අරගලේ…යකො මුංගෙ සාකච්ඡාවකට යවන්න එකෙක් නෑ…මුං පට්ටම මෝඩ හාල් කෑලි…
රාජපක්ෂගෙ හරි , වෙන ඕනෙ ලෝකෙට ලොක්කාගෙ හරි , වැරදි ටික සාක්ෂි සහිතව , උසාවියකට ඉදිරිපත් කරලා , දඬුවම් දීපං, හොරකං කරපු සල්ලි රාජසන්තක කර ගනිං.
ඒක තීරණය කරන්න ඕනෙ උසාවිය, නැතුව මේ පඟර නැටි රැට්ටා සහ මෙලෝ කමකට නැති මූසල ජෙප්පො නෙවෙයි.
රටවල් වහගෙන , ගෙවල් ගිනිතියලා, පාරවල් වහගෙන රට කන හැත්තට මේ දඬුවම් මදි.
අරගලය හැම ලබ්බකටම උත්තරෙ නෙවෙයි…මුං කාලකන්නි කන්න බොන්න නැති වාහෙලා…..හිරෙදි හොදට සැලකුම් ලබනකොට හරියයි….මුංට උත්තරෙ නෑ කිසිම පුශ්නයකට….පුප උඩදාගෙන පොන්න ඩාන්ස් දාගෙන ඉන්න පුලුවන් කාගෙං හරි කාල බීලා…මූනු දැක්කොත් කැදත් නෑ කාලකන්නි…ජෙප්පො , පෙරෙට්ටො වගෙ සත පහක වැඩක් නැති කැලණි හිගන්නො…මුං ජාතික වීරයො වෙන්න යනවා…ගංජා ගහගෙන රගන පුපේ රැඩිකල් හැත්ත….කොහෙද මුං හිටියෙ මෙච්චර කල්….
සල්ලි දෙන එකා ඒක නැවැත්වුන දවසට අරගලය ඉවරයි…..අපුලයි මුංව දැක්කොත් කාලකන්නි මල යක්කු….
නෙද්දකිං සර් තමුන් මුලු රටම අරාජික කලා…..දැංවත් කබ්බො පෝම් නොකර මකබෑවිලා පල…..කාලකන්නියා…අරගලෙත් එපා තෝයි හනුහරෙත් එපා…….
හැබැයි මේ රටට කෙලවන්න එපා….
ඔය වසන්ත කියන එකා මරි මෝඩයෙක්..
ආට් ඩිග්රිය කරගන්න අවුරුදු නමයක් ගිහිං බැරිවුණා…..
අන්තිම ට ඕකා අපේ සල්ලි කාල කාල වෘත්තිය සමිතියකට සෙට් වෙලා උගේ ගේම ගහනවා….
මුංගෙ මේ සමාජ වෛරය ට හේතු ව තමයි මුංගෙ පවුල් අවුල්….මුං ඒකට සීනි තවරලා රටෙන් පලිගන්නවා…..
අනික් කාලකන්නිත් එහෙමම තමයි…කැම්පස් යන්න , පෙලපාලියක් යනන කොලබ ආපු වසලයෝ…උං හිතන්නෙ ලංකාව කියන්නේ ලෝකෙට කියලා..ඉංග්රීසි බෑ…අලුත් ලෝකෙට ගැලපෙන උං නෙවෙයි…
මුං NGO කාරයෝ…..රෙද්දටම රෙවිල ඉන්න වෙලාවෙ කොලබ වනසනවා..යකො රටට ආදායමක් එයිද…..මෙවුව බල බල ඉන්න සර්….තමුසෙ පොන්න මෝඩයෙක්…..
රටට තියෙන පුශ්නයකට තමුසෙ වගකිව යුතුයි……වෙලාවට තීරන ගත්තෙ නැති බූරැවා……
උබට ඡන්දය දුන්න අපිට ගහන්න ඕනෑ ඕයි…….කාලකන්නි වැඩ බැරි දාස…
හිරේට හොද ගංජා පැකට් දෙක තුනකුයි , සහෙලි , දුමිතා වගෙ බඩු දෙකතුනකුයි යැවුවනං උං හිරෙන් එන්නෙ නෑ…කැමැත්තෙන් ඉදියි….
මුංට තැන වැඩක් නෑ….බඩු විතරයි ඕනෑ…
අපි දන්නෙ නැද්ද මනුවර්න ………
NGO සල්ලි වලින් යැපෙන කොට ලැබෙන ප්රතිඵල තමයි මේ..අනුර කුමාරගෙ ගෝලයොනෙ ඉතින් නේහ්