අරගල බිමෙන් අපි ඉවත් වෙන්නෑ.. රනිල් බියගුල්ලෙක්.. අපි ඔහු ජනාධිපතිකමෙන් පන්නනවා..- කුමාර ගුණරත්නම්
August 5, 2022 at 10:22 pm | lanka C news
දැනට ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුනරත්නම් මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයෙකු බවත් ඉදිරියේ දී ජනාධිපති ධුරයෙන් ඔහු පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
අපි දන්නවා තමුන් ට ඒක කරන්න පුළුවන් කියල . 1988 දී තමුන් කරපු විදිටම තමා මේ සැරෙත් කරන්න හදන්නේ . එදා 60000ක් විනාශ කරල ඕස්ට්‍රේලියාවට පැන ගත්තා . අදත් කරන්නේ ඒ ටිකම බව තරුණ පරම්පරාවම අවබෝධ කරගන්න .
ඇයි මේ හැමෝම අරගල කරුවන්ට බනින්නෙ. මුන් ඔක්කොටම රටම කාපු රාජපක්ෂලා හොඳයි. මේක තමයි ලංකාවේ කරුමෙ. මොනව හරි අඩුවක් හොයලා ආණ්ඩුව විරෝධීන්ට මඩ ගහනවා. ඒකෙ වාසිය රාජපක්ෂලාට. උන්ගේ හොරකම් ගැන හඬ නගන්න මුන් එකෙකුටවත් බෑ
මෝඩ හරකො තෝ හිතාගෙන ඉන්නෙ රාජපක්ෂල කියන්නෙ ලංකාව කියලද? අරගලය නිසා යම් වෙනසක් සිදුවුනා රට තුල , ඒක හොදයි. නමුත් දැන් ඒ වෙනස කරන්න විවස්තානූකුලව පෙලගැසිය යුතුයි. තොපි ඒකෙම එල්ලිලා ඉන්නෙ රට ගැන කිසිම හැගීමක් නැතිව. උද්ගෝෂනයෙන් කල හැක්කේ යම් ආල්පමය වෙනසක් පමනයි ගොන් හරකො. ඒක වෙලා ඉවරයි.
දැන් හැමනෙන්නෙ නැතිව ඉදපන්. කැමති පක්ෂයකට එකතුවෙලා වැඩකරපන්. ඹච්චර පුකේ අමාරුවක් තියේ නම්..
ගොන් තඩිය
සරත් පොන්සේකා මහත්මයාගේ දරුවො ඇමෙරිකිවේ.කුමාර ගුණරත්නම්ගේ දරුවො ඕස්ට්‍රේලියාවේ. එහෙම තමන්ගේ පවුල් පිටරටට පටවලා මෙහේ දේශපාලනය කරන්නේ විනෝදෙට.මේක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.ඒකයි කණගාටුව.
පව් බන්…මේක පස්සේ ඉන්න තොපි කියලා දැන ගත්තම මිනිස්සු අරගලෙන් අයින් උනා..ආයී උබලගේ කතාවට මිනිස්සු එන්නේ නෑ.
padada ballek
mu aragalayata aminune may 9 case ekata passe.dan pora wenna hadanawa.kurutugami amanayo thamai aragalen elawannama ona set eka.
This guy – JVP 80s and then created a fake passport and fled to Australia. And then comes back to SL to create trouble. You think we want a lying murderous leader like you?
Oya sakkiliyaa amuma amu nivatayek.
Oakata puluvan raathri kaalayedi geval gini thiyana eka vitharai.
මේ කාලකණ්ණි ngo පෙරටුජෙපි හැතිකරේ මර්දනය නොකලොත් නං රනිල්ට එහෙම අහගන්න වෙයි. ඒ නිසා වහාම මේ අඩුකුලේ පරහැත්ත අතුගාලම දාන්න ජනාධිපති තුමනි… අරගල මර්දනය කලොත් ආර්ථිකය ඉබේම නගිනවා..
ඒ කියන්නෙ අරගලේ මහ උන් මුන් තමයි.ජනතාව තේරුම් ගත යුතුයි දැන් අරගලය කියන්නෙ නිර්පාක්ශික නොවන බව.ඒක ජෙප්පන්,කුරුට්ටන් සහ අන්තරේ අරගලයක් බව.9වෙනිදා ඕකට සාබාගි වෙන්න තරං ගොබ්බයින් වෙන්න එපා.දැන් උලු ලෝකෙම අරගලේ කියන්නනමොකද්ද කියල දන්නවා.අර රජයට අයිති ගොඩනැගිලි වලට බලෙන් පැනල අල්ලගෙන රටේ හමුදාවනට අපහාස උපහාස කල ස්විමින් පූල් එඅල සබන් දාලා නාපු ගොබ්බ හැත්ත මුන් තමයි.රට කාපු කාලකන්නි.රනිලා හරිනං මුන් අල්ලා කූඩුවේ දැමිය යුතුයි කරපු අපරාදෙට.