අරගල භූමියේ දෙවැනි රැල්ල ඇරඹුවා.. රට වෙනුවෙන් මැරෙන්න සූදානම්..- දමිතා

June 19, 2022 at 2:10 pm | lanka C news
අරගල භූමියේ දෙවැනි රැල්ල ඇරඹුවා.. රට වෙනුවෙන් මැරෙන්න සූදානම්..- දමිතා

මේ රට වෙනුවෙන් මැරෙන්න සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. අර භූමියේ දෙවන රැල්ල ඇරඹි බව ද ඇය සඳහන් කරන්නීය.

කොළඹ ගාලු මුවදො පිටියේදී ඊයේ පැවති විරෝධතාවයට එක්වෙමිනි ඇය මෙම අදහස් පළ කළා ය.

66,065 views

103 Comments to “අරගල භූමියේ දෙවැනි රැල්ල ඇරඹුවා.. රට වෙනුවෙන් මැරෙන්න සූදානම්..- දමිතා”

  1. Ruchi says:

    ඉතින් මැරියන්කෝ දමිතා පව් නොදී

    • GU-VP SAKKILI API says:

      රටේ මේවගේ දේවල් වෙන්ඩ වෙන්ඩ, රට අරාජික වෙනකොට අපේ ගු-VP – NGO -PVT එකට ගු-SA වලින් $$$$$$$$$$ වරුසවල් ඉතින්.
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      මීට රටට කෙලෝන ගූ-VP ගම නව පරපුර

  2. Erandi says:

    IMF එකෙන් එන දවසෙම මෙයාට එක පාරටම තද වෙලා තියෙන්නේ ඇයි? NGO සල්ලි වලට බව නොතේරෙන්න බබාලා ද අපි

Main News