අරම්බක පිතිකරු රෝහිත රාජපක්‍ෂ.. පලමු පන්දුවෙන්ම බින්දුවට දැවී යයි…

October 28, 2021 at 10:40 am | lanka C news
අරම්බක පිතිකරු රෝහිත රාජපක්‍ෂ.. පලමු පන්දුවෙන්ම බින්දුවට දැවී යයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා තම පළමු අන්තර් සමාජ ක්‍රිකට් තරඟය සඳහා ඊයේ දිනයේ සහභාගි විය.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු මුහුණ දුන් පළමු පන්දු වෙන්ම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි.

රෝහිත රාජපක්‍ෂ පැමිණියේ එම ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවා ලෙසයි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කළුතර නගර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට ද කළුතර ක‍්‍රීඩා සමාජය සමත් විය.

173,583 views

53 Comments to “අරම්බක පිතිකරු රෝහිත රාජපක්‍ෂ.. පලමු පන්දුවෙන්ම බින්දුවට දැවී යයි…”

  1. ashoka weerakkody says:

    I feel sorry for the crowd of espectators..
    no one came to see the umpire umpiring but all came to see R.Rajapakse batting!

  2. Ulama says:

    Satake dagena abudayak gahagena palayan…ethakota vadinawa bat eke..nettan thaththata kiyanawa kiyala loku bat ekak aran pala…thiyapan wicket ekakwath penen nethiwenna…ekarala chandiya wage kiyapan puluwannam out karala pennannda kiyala..

  3. Dhanushka Chamara says:

    පන්දු යවන්නා: my time has come.🤣👌

Main News