අරලගංවිල පොලිස් විදුහලේ 92කට කොරෝනා..

November 10, 2020 at 6:48 pm | lanka C news
අරලගංවිල පොලිස් විදුහලේ 92කට කොරෝනා..

අරලගංවිල පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනයට යොදවා සිටින පොලිස් නිලධාරීන් 92 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලිසියේ 150 දෙනෙක් රඳවා තිබිණි.

හඳුනාගත් ආසාදිතයන් 92 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබේ.

සෙසු පිරිසට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

13,244 views

2 Comments to “අරලගංවිල පොලිස් විදුහලේ 92කට කොරෝනා..”

  1. කැලේ නරියා says:

    රට රකින අපේ විරුවා…
    මව් බිමට හෙමින් කෙලියා…
    අපරාදේ ස මේ ටෙස්ට් මොකුත් නොකර හිටියනං අපි තාමත් 2 ක ස.

  2. Lolla says:

    ඔක්කොම හොඳයි… මු අපිට බනින එකයි ඉවසන්න බැරි….. වැරදි කරලා තියෙන්නේ අපි වගේ…. මොන බම්බුවටද ආණ්ඩුවක් පත් කරන්නේ…. මුන්ට සැප ගන්න විතරද ආණ්ඩු ගන්නේ……..

Main News