අරලිගහ මැදුර ප්රධාන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තබාගෙන සිය දිවි නසාගනී..
April 4, 2019 at 10:00 am | lanka C news
අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ප්රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබේ.
අරලියගහ මැදුරට ඇතුළු වන ගේට්ටු අංක 01 හි සේවයට යොදවා සිටි මෙම නිලධාරියා අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර සිටි අයෙකි.
ඔහු දිවි නසාගත් හේතුව පිළිබඳ තොරතුරු වාර්තා නොවෙයි.
පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මකයි.
ඒ පොලිස් නිළධාරියා ගැන දුකයි.අපි දන්නේ නෑ මොන හේතුවකට එහෙමකරගත්තද කියලා.ඒත් සජියා,පැරණි ටෙනිස් ක්රීඩිකාව ඇතුළු නෑදෑ හැත්ත බුරැත්තම ඕකට ආවොත් එදාට ඔතැන වෙන දේවල් බලලා ඔක්කෝටම වෙඩිතියාගන්න වෙයි.පියානන් භිටිය දවස්වල වගේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වේවි එදාට.