අරලිය මන්දිරයේදී රජයේ සේවකයන්ට එජාප ආධාරකරුවෝ පහර දෙති..
October 31, 2018 at 6:28 pm | lanka C news
රාජකාරී කටයුතු සදහා අරලිය ගහ මන්දිරයට ඇතුලු වූ රජයේ නිලධාරීන් පිරිසකට එහි සිටි එහි සිටි පිටස්තර පුද්ගලයන් පිරිසක් විසින් පහර දී තර්ජනය කලේ යයි අගමැති ලේකම් එස්. අමරමේකර විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.
මෙම රාජ්‍ය සේවකයන් එහි යොදවා තිබුවේ අරලියගහ මන්දිරයේ ඇති බඩු භාණ්ඩ ගැන පරීක්ෂා කර ගණනය කිරීමක් කිරීමටයි.
පසුගිය සිකුරාදා දිනයේ සිට අගමැති ධුරයෙන් ඉවත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් එතුල රැුදී සිටින අතර ඔහු ඇතුළු එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන් ඇතුළු ආධාරකරුවන් එය අවභාවිතයේ යොදවමින් සිටී.
obstacle for public servants lawful duty is a punishable offence under the Penal Code. Why police do not arrest them and produce to a Magistrate?
මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්
වහාම ක්‍රියාත්මක වන පරිදි අති ගවුරවනීය ජනාදිපති හිටන් උතුමානන් තනතුරු කිහිපයක් සන්සෝදනය කොට ඇත
ජාතික රූපවාහිනි සභාපති -ආචාරිය මැරවින් සිල්වා
මහබැන්කු අදිපති – අර්ජුන ඇලෝසියොස්
ලින්ගික හා ගුද මාර්ගික ඇමති- මොන්ගල් සමරවීර
කොලුසීන් ඇමැති-මලික් සරමවික්කම
වයිපයි හා අම්මට ඩිජිටල් ඇමති-හරින් ෆ්රර්ඩිනැන්ඩු
වාජීකරන අවුසදපිලිබද ඇමති -ජෝනා
මේ අතර මහින්ද මහතාගේ දැත් ශක්තිමත් කිරීමට සහ ඇට මිරිකීමට හූ ඈන්පී නායක රනිල් වික්කමසින්හ එක්සත් ජනතා නිදහස් සන්විදානයට එක්විය
තෝ හෙට වරෙන් ලපයාගේ ඇට මිරිකන්න නුගේගොඩට
මෙතන රනිල් 2020තෙක් රැදී සිටිය යුතුයි, ඒ ඇති. මරායි ආප්පයයි ඇන ගන්නේ තැපෑලෙන්.
අරලිය මන්දිරේ ගූ ගඳ හමනවලු. ගිහිං හාමුගේ පස්ස සෝදා දීපං.
අගමැති අර්බුදය ගෙනාවේ ජනාධිපතිවරණය නීති පොතෙන් කටුගා දැමීමටද?
ඉවසුවා හොඳටම ඇති මුන්ට කාලය දුන්නා හොඳටම ඇති රටක් මේ විදියට අරාජික වෙන්න දෙන්න එපා අපේ හොඳකම මේ unp බල්ලන් විසින් ඉතාම නින්දිත විදියට පාවිච්චි කරනු ලබයි .
ඉවසුවා ඇති වහාම හමුදාව යොදා නාකි හමා එලියට අද දමන්න බටහිර තානාපතියන්ට මේ රට පාලනය කරන්නට දෙන්න බෑ. අවශ්‍යනම් රජය වෙනුවෙන් ලක්ෂ ගණනින් පාරට බහින්න මේ රටේ ජනතාව සුදානම් .මහින්ද අගමැතිතුමා සහ ජනාදිපතිතුමා වෙනුවෙන් ජනතාව පාරට බහින්න සූදානම් .වහාම මුන්ව එලවා දමන්න නාකි හමාව ,ෆොන්සේකාව ,මංගලව දතාව ඇත අඩංගුවට ගන්න ,
unp kumbandayaneni den yanna ethi rata kewa mahinda agamethitath api kiyanne hemotama sadarana ratak hadanna patale nethi karanna kudu walata titha tiyanna horungen eth wenna
RARYA DHEPALA AWABHAWITHAYA!!!