අරලියගහ මන්දිරයේ රනිල් තනි වේ.. පිරිස 10-15ට බහී.. පෙම්යුවලවල් පැමිණ පෙම් කෙලී.. අමු අම්බලමක් වෙයි..
November 22, 2018 at 10:00 am | lanka C news
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්පත් කරගෙන සිටින අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරයේ මේ වන විට රැඳී සිටින්නේ 15කට 20කට අඩු ප්‍රමාණයක් බව ඒ තුළින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
නමුත් දහවල් හා රාත්‍රී කෑම පාර්සල් 100-150ක් පමණ ගෙනෙන නිසා එම අවස්ථාවන්හිදී යම් පිරිසක් ඒ තුළට පැමිණෙන බවත් කෑම පාර්සල් ලබාගෙන සුළු වේලාවකින් ඔවුන් පිටව යන බවත් එම ආරංචි මාර්ග කියයි.
එහි පිරිසුදු කිරීම් කටයුතු සදහා පිරිසුදු කිරීමේ කණ්ඩායමක් යොදවා ඇති නමුත් අරලියගහ මැදුර අගමැති නොගැලපෙන අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවද වාර්තා වෙයි. මේ වන විටත් එහි විදුලිය සහ ජලය රජය විසින් ලබා දෙමින් තිබේ.
මේ අතර වාර්තා වන්නේ දැනට නිතර එහි යන එන මන්ත්‍රීවරුන් වන්නේ අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ලක්ෂ්මන් කිරිඇල්ල හා රංග බණ්ඩාර යන පිරිස බවයි.
අනිත් මන්ත්‍රීවරුන් සිය ආසනවල මෙන්නම වෙනත් කටයුතු සදහා ගොස් ඉඩක් ලදොත් අරලිගහ මන්දිරයට පැමිණෙන බවත් මාධ්‍ය සාකච්ඡා සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ද ටික වෙලාවකින් ඉන් පිටත්ව යන බව සඳහන්ය.
නිසි ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොවන නිසා තරුණ පෙම් යුවලවල් ඉදහිට එහි පැමිණ කාලය ගත කරන්නේ යයිද වාර්තා වෙයි.
අරලිගහ මන්දිරයේ බහිරවයා බටලන්දේ රනිල් වහාම අත්අඩංගුවට ගත යුතුයි …බලෙන් එහි රැදී සිටීම නීති විරෝධියි
පොදු දේපල බලෙන් අත්කර සිටීමේ චෝදනාවට ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වත්මන් රජයෙන් ඉල්ලමු
රනිල්ව කොහොම හරි යුන්පි නායකයා විදියට තියාගන්න ඔන ඊලග මහ චන්දය වෙනකන්. අනිවා පොහොට්ටුවට තුනෙන් දෙකක් කිට්ටු වෙන්න ගන්න පුලුවන් 2010 වගේම.
තරුණ පෙම්වතියන් සිය පෙම්වතා හා අරලිය මැදුරේ පෙම් කෙලින්නට යන්නේ නම් පෙම්වතා පරිස්සම් කර ගැනීම පෙම්වතිය සතු වගකීමකි.කාන්තා පක්ෂයට මේ පරිශ්‍රයේදී අබමල් රේණුවක හෝ අකටයුත්තක් සිදු නොවන බව එහි ඉන්නා සමනළ කැල සහතික කරයි.එහෙත් පුරුෂ පක්ෂය සමනළ තටුවල ගෑවී සිටීමෙන් වැලකීම ඔවුනගේ ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.
atthatama mavani seduweem pilikulan uthuwa hela dakimi
අරලියගහ මන්ඩිරයේ සම්බාහන මද්යස්ථානයක් (පිරිමි සහ කාන්තා ) වහා පිහිටුවනු !