අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණයට.. අයෙක් රෝහලට…

April 24, 2020 at 10:16 pm | lanka C news
අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණයට.. අයෙක් රෝහලට…

අගමැති නිල නිවස වන කොළඹ අරලියගහ මන්දිරයේ සේවය කරන සේවකයන් 240 කට වැඩි පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට ලක් කර ඇත.

එහි සේවය කළ එක් සේවක තද උණ තත්ත්වයන් හෙළීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවක් මෙතෙක් හෙළි වී නැත.

ඔහුගේ කාර්යාල පරිශ‍්‍රය විෂබීජ හරණයකටද ලක්කර ඇත.

360 views

14 Comments to “අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණයට.. අයෙක් රෝහලට…”

  1. amalsiri says:

    අනේ හම්බයො තෝ හිතුවද හැමෝම තෝයි තොගෙ තාත්තයි වගේ කියල. තොපි ඉතිං පොඩි කාලේ ඉඳලම කොන කපාගෙන ජීවත් වෙන්නෙ ඕක කරන්නම බලාගෙනනෙ. තොපිට ඉතිං ඕකෙන් තොර ලෝකයක් ඇත්තෙම නෑනෙ. අනේ අම්මපා යකෝ තොපි වගේ වනචර , කිසිම චාරයක් නැති ජාතියක් ඇමසෝනියා වනේවත් නැතිව නැති.