අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණයට.. අයෙක් රෝහලට…

April 24, 2020 at 10:16 pm | lanka C news
අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණයට.. අයෙක් රෝහලට…

අගමැති නිල නිවස වන කොළඹ අරලියගහ මන්දිරයේ සේවය කරන සේවකයන් 240 කට වැඩි පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට ලක් කර ඇත.

එහි සේවය කළ එක් සේවක තද උණ තත්ත්වයන් හෙළීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවක් මෙතෙක් හෙළි වී නැත.

ඔහුගේ කාර්යාල පරිශ‍්‍රය විෂබීජ හරණයකටද ලක්කර ඇත.

391 views

14 Comments to “අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණයට.. අයෙක් රෝහලට…”

  1. Rohan says:

    මොන රෙද්දක්ද ඕයි මේක!!!

    මන් නං කියන්නේ මුළු රටම ආපහු වුවුර්ත කරන්ඩ ඕනේ කොරෝනාවට බම්බු ගහගන්ඩ කියලා.

  2. Sandun Dhammika says:

    Isn’t this something that we could have some celebration.
    People alliterate that there are more people there who misuse public funds there. So the real truth is if they dead, lots of public funds MAY( I not pointing directly ) be saved so that public funds could be utilized on poor people’s welfare.

    The virus created by nature ( well that’s science ), I think it crated for some reason. Killing those people who misuse public funds MAY/COULD be a reason. We did’t understood the nature through science 100%.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඈ,බොල බූරුවො,මෙච්චර කල් ලෝකෙ මැරුණෙ උඹ ඔය කියන එවුන්ද?අහිංසක මිනිස්සුනෙ මලේ.තොට මෝල් කලන්තෙද​?

    • APerera says:

      True. Really true. However, if the “culprits” die, there is no way to recover the stolen money.

      • Ashan perera says:

        This is 2020 not 2015. It’s natural to believe these lies in 2015. Had 5 years to prove any wrong doing but could not figured out any. I remember the police digging even toilets those days to find gold. Find some facts before made allegations against someone. Even the neighbor living next door.

  3. Srimal says:

    ඒක නම් වැදගත් නැ

  4. Buddhist says:

    Eka minihekuta wada karanna minissu 250??? Me wage un hinda thamai lankawa ballata gihin thiyenne.

  5. Dual citizen says:

    Meya hariyata Donald Trump wage

  6. GulSiri Lal Nanda says:

    Be careful about that lost political party of UNP and their Terrorist has been entry to Temples Trees by back door?
    This may be satbourtage work back by rotten politics of Ex- minster of Health political brigade!@
    Needed full investigation by Police services by promptly.

  7. Parakum says:

    Covid 19 is a DIVINE intervention to sort out CHALK from CHEESE, Politicians who amassed wealth doing politics will be the people first inline for this pandomic. FAT CATS Beaware.

  8. B4 UNP now Gota says:

    මෙච්චර ආරක්‍ෂිත පියවර ගෙනත් එහෙම වෙනවා නම්. මුඩුක්කු වාසින් ගැන කුමන කථා ද?

  9. Kalana says:

    Wedakata ethi minihekda oke inne… Hambayo illapu okkoma hadala deela rata kaapu ekaane.

  10. m ahinda says:

    vade kelaveyida? Mount Elizabeth val ida thibeda?

Main News