අරලියගහ මන්දිරය බාර දෙන්නේ නෑ.. තාමත් අගමැති රනිල්මයි..- එජාපය කියයි..
November 12, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව අරලියගහ මන්දිරය භාර දීම හෝ නොදීම සලකා බැලීමට හැකි බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ පවතින තත්වයට අරලිය ගහ මන්දිරය භාර දෙන්නේ දැයි තීන්දු කිරීමට තවත් කල් තිබෙන බවයි.
කතානායකවරයා ලබාදී ඇති තීන්දුව අනුව මෙරට තවමත් නීත්‍යානුකූල අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කළේය.
ඔවුන් මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Ammata hudu, mun mokadada me lesthiwenne
Ex PM RANIL, PLEASE GO HOME …People hate traitors ….go home
ඔහොම හිටපිය. හැබැයි අලාබ වලට ගෙවන්න වෙයි.
සෙන්ට්‍රල් බැන්ක් හොරාකපු මුදල් වලින් මන්දිර බිල ගෙවන්න ලැස්තිවී ඉඳිපියව්,වහාම විදුලි බලය, වතුර විසන්දි කරන්න, Maintenance සඳහා
අරලියගහ මන්දිරේ බහිරවයා රනිල්ව එලවන්න හනුමා යාගය කරලා මදි ..රටේ ජනතාව දුම්මල අරන් අරලියගහ මන්දිරේ වටලා එලියට ගත යුතුයි බටලන්දේ වාදකයා රනිල් දැන් බහිරවයෙක් වෙලා ..ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුලු
පීඩිතව හෙම්බත්ව ඇවිලෙනා රටක
සමනලයින් රෑනක් මැදි කොටගෙන
අරලියගහ මන්දිරේ නටන මේ නාඩගම
අත්නොහරින්නේ මන්ද බටලන්දේ රනි ල්
කුස ගින්නෙන් දරුවන් වැලපෙද්දී
දුප්පත්කම හෙලූවෙන් දුව එද්දී
රස්සා සොයමින් තරුණ තරුණියන්
නගරය මැද දාඩිය වස්සද්දී
රට විකුණා ගත් මුදලින්
මන්දිරවල මතු මහලට නැගිලා
සුවඳ බොජුන් වලඳා අම පැන් බී
විසිත්ත කාමරයේ පේවී හිඳ
රජ සැප විද
මගේ මව්බිමට අගාදයට ගෙන රනිල්
ගෙවන්නට හැකිවේද අතැර යන්නට ප්‍රථම ඒ ණය
පතා යහපත් හෙටක් අනාගත පරපුරට
දේශපාලනයෙන් සමු ගෙන නික්ම යනු මැන
බල තණ්හාවේ අතහැර නික්ම යාමට නොහැකි මන්ද ?
Looks like almost everyone had their of the central bank loot.
1. Karu J since he couldn’t say yes to PMship offered and the dancing now to Ranils tune
2. Premadasa also said no to PMship cos he was scared Ranil would expose him
3. Foot note gang the known criminals
4. Others like Ravi looks like petty criminals compared to Karu j premadasa and footnote gang.
STORM THE TEMPLE TREES
They wants the Government to make a mistake by calling the forces to remove them. They expect violence and tell the international community that the government of Sri Lanka 🇱🇰 is Forcefully removed the UNP Government and that is undemocratic. UNP is trying to bring international involvement just like LTTE wanted in the last week of the war.
YANNA BARINUM OKATAMA WELA HITU, WELAWATA GEWAL KULI DEPALLA.
APITA MOKADA???
කරුවා කරකවා දුනි වසැ’ති මසල වැඩේ,
සමනළ රෑන ගිලගති ඒ ගුලිය බඩේ,
දිරවන්නේ නැතුලු උන්ගේ බඩේ ලෙඩේ,
දින ගත කරන්නේ උන් දැන් කක්කා ගොඩේ
ඉතින් හිටපල්ල බං. ආණ්ඩුව කියන්නෙ අරලියගහ මන්දිරය නෙමෙයි. අලුත් මැති ඇමතිවරු අදාල වැඩ ටික කරගෙන යයි.
Don’t go until chased out. 😁😁😂
අරලියගහ මන්දිරය දැන් අංගොඩ බවට පත්වෙලා
dan idapalla passe gewapalla.
They will defeat the election.after that they should out without any arguments