අරලියගහ මැදුරේ කොරෝනා පරීක්‍ෂාවක්..

October 22, 2020 at 1:20 pm | lanka C news
අරලියගහ මැදුරේ කොරෝනා පරීක්‍ෂාවක්..

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන කොළඹ අරලිය ගහ මන්දිරය තුළ කොරෝනා පරීක්ෂාවක් සිදු කර තිබේ.

කොරෝනා පැතිරීම වැළකීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මෙම පරීක්ෂාව අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂාවක් බවයි.

ඇතිව තිබෙන තත්ත්වය මත පෙර සූදානමක් ලෙස මෙම පරීක්ෂාව සිදු කරන ලද බවද ඔවුන් නිවේදනය කරයි.

24,696 views

4 Comments to “අරලියගහ මැදුරේ කොරෝනා පරීක්‍ෂාවක්..”

  1. ක්‍රිමිනල් says:

    ට ‘ හුඩූ ලංකාවේ අහබු පරීක්ශණ කරන්නේ අරලියගහ මන්දිරේ ,මොන අහම්බක්ද බන් ඔය රජ ගෙවල් වල පී.සී.ආර් ඩේලී කරනවා , මෝඩ බෛයො අන්දන්න කියාපූ පාණ්ඩූව මේක. 😂😂😂😂

    • Jayanath says:

      මෙහෙව් බූරුවෙක්.දවස ගානේ කොරොත් මිනිහෙක් ඉතුරුවෙයි ඛන්

      • Moda pohottuwa says:

        Jayantha donky is you.since you are a foolish slave you can’t see to that.they were doing Pcr regularly in the past to protect slave(wahal) king.

  2. "තල්ගස් මැදුර"😂 says:

    කැලෑ එලි කරන රටක කෝ අරලිය ගස් බං
    වැඩිකල් නොගොස් එතැන තල්ගස් වේ බං
    ඔටුවොත් වැඩිකල් නොගොස් එහි ඉඳියි බං
    ඔට්ටං වාහනෙන්ම මැතිසබේට ගමනත් බං

Main News