අරලියගහ මැදුර වෙඩිමකට බුක් කරගන්න අගමැති කාර්යාලයට ඇමතුමක්.. දුරකතන ක‍්‍රියාකරවන්නිය දුන් පිලිතුරු මෙන්න..[Video]

August 31, 2018 at 10:39 pm | lanka C news
අරලියගහ මැදුර වෙඩිමකට බුක් කරගන්න අගමැති කාර්යාලයට ඇමතුමක්.. දුරකතන ක‍්‍රියාකරවන්නිය දුන් පිලිතුරු මෙන්න..[Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාග් විවාහ මංගලෝත්සවය අරලිගහ මන්දිරයේදී පැවැත්වීමත් සමග එහි විවාහ මංගල උත්සව පැවැත්වීම සදහා විශාල පිරිසක් උනන්දු වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඇතැමුන් අගමැති කාර්යාලයට මෙන්ම අරලිය ගහ මැදුරටත් දුරකතන ඇමතුම් දෙමින් ඒ සම්බන්දයෙන් විමසිමින් ඇති බවත් සදහන්ය.

ඒ ආකාරයට කිසිවෙකු විසින් අගමැති කාර්යාලයේ විමසුම් කරමින් ලබා දෙන ලද දුරකතන ඇමතුමක් පටිගත කර ෆේස්බුක් ජාලයට මුදා හැර ඇත.

අරලියගහ මංදිරයේ විවාහ මංගල උත්සව සදහා ………

Gepostet von Indika Jayaratne am Freitag, 31. August 2018

207 views

15 Comments to “අරලියගහ මැදුර වෙඩිමකට බුක් කරගන්න අගමැති කාර්යාලයට ඇමතුමක්.. දුරකතන ක‍්‍රියාකරවන්නිය දුන් පිලිතුරු මෙන්න..[Video]”

  1. indunil says:

    supiri mandira wala podu janthawata heraewa,,,,,,,,,,

  2. omrw says:

    I am not a UNP, But this s not issue for us . This is a only matter of Main Colombo Hotels.

Main News