අරලිය-නිපුණ ඇතුළු මහා පරිමාන මෝල්කරුවන් සහල්, වී තොග සගවාගෙන නෑ..- පාරිභෝගික අධිකාරියේ සභාපති

May 25, 2020 at 10:00 am | lanka C news
අරලිය-නිපුණ ඇතුළු මහා පරිමාන මෝල්කරුවන් සහල්, වී තොග සගවාගෙන නෑ..- පාරිභෝගික අධිකාරියේ සභාපති

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වී තොග හෝ සහල් තොග සඟවාගෙන සිටින බවට නිරීක්ෂණ නොවූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරයි.

තමන් ඇතුළු අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද නිරීක්‍ෂණ චාරිකාවේදී එවැන්නක් හෙලි නොවූ බවද ඒ මහතා පැවසීය.

පසුගිය පසුගිය 23 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් නිරීක්ෂණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේ දිනවල සහල් සහ වී තොග සඟවාගෙන සිටින්නේ යැයි එල්ල වන චෝදනා හා වෙළඳපොලේ ඇතැම් සහල් වර්ග වල පවතින හිඟය හේතුවෙන් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.

40,172 Viewers

17 Comments to “අරලිය-නිපුණ ඇතුළු මහා පරිමාන මෝල්කරුවන් සහල්, වී තොග සගවාගෙන නෑ..- පාරිභෝගික අධිකාරියේ සභාපති”

  1. Pal says:

    Rice market need to be dominated by the government sector. Forces can handle this and should maintain a decent price levels in the market while maintaining buffer stocks for at lest 3 months.
    L

    • Alapaluwa says:

      අම්බෝ හමුදා නිලදාරින්ට බය කරන්න පුළුවන් මාලු මාකට් එකේ එවුන්ව විතරනෙ. ඩඩ්ලි ගාවට ගිහින් දෙකට නැවිල සෑර් සෑර් ගානව. 😀 😀

    • Crazy says:

      It is not reasonable to expect government to handle all economic activities. It is too risky particularly if Yahapalanaya like government come in to power. Private participation is a must under a strict regulatory and monitoring process.

    • Aurora says:

      රාජ්‍ය ආයතනවල අකාර්යක්‍ෂමතාවය සහ දුෂණය රජයේ වී මෝල් තුලට එන්නේ නැහැ කියන සහතිකය කාටවත් දෙන්න බැහැ. හැත්තෑගනන්වල වී අලෙවි මණ්ඩලය ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන කාලේ වී අලෙවි මණ්ඩලේ ගබඩා භාරකාරයෙක් කියන්නේ පට්ටම ධනවතෙක්. රජය ව්‍යාපාර කරන්න ඕන නැහැ, නීති සහ ක්‍රමවේද හදල ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක වෙනවද කියල අධීක්‍ෂණය කරන්න ඕන. වර්තමාන ජනාධිපති තුමා එනකම් හිටිය දේශපාලන හෙන්චයියෝ සහ දුෂිත නිලධාරීන් මෝල් කාරයන්ගේ මුදලට, බලයට, තගට යටවුණා. දැන් ඒවා හරියන්නේ නැහැ. කොටි මෝටාර්, කාලතුවක්කු, බෝම්බ වලට බියනැති අභීත මිනිසුන් රාජ්‍ය ආයතන වල මුල් පුටුවල නිසා පහළ නිලධාරීනුත් නොබියව වැඩ. ඩඩ්ලි තවම update වෙලා නැහැ.

      • nimal says:

        weda karanna puluwan thuwakku walata bhaya nethi ekanam ekata hondama JVP kollone (nyakayin newei).

    • sam says:

      It is not about domination. Gov should regulate the prices by buying enough paddy and selling it reasonable prices to regulate. If we destroy large scale rice mills, again farmers won’t be able to sell their crop for reasonable price due to inefficiencies of gov orgs. Gov will have to pump tax money to maintain it. The first thing we need educated smart government, not librarians, fake lawyers, thugs, or dumb politicians.

    • ගාමිණී කරුණාරත්න says:

      No, no, earlier SATHOSA (CWE) ,ran s mega mill in Pannegsmuwa but ir wsd not successful. So let the private entrepreneurs to tun this business. This crisis situation is because of inexoectef cotona.

    • war hero says:

      lankawe hithala weda karana minissu inne 10%k vithara. enisa wedipura sewakayo hitiyata hithala wedakarana aya tikai inne. army eka gaththath echcharai. wedak bhara dunnama e tika dena(10%) e wade hondin iwara karanawa. weda godak bhara dunnoth ithiri hithala weda nokarana ayath hithana weda walata danna wenawa. ethakota thamai wede awul wenne. eka nisa hema ekama hamudawata dunnoth wena de thamai oya man kiwwe.

  2. siri Jayawicrama says:

    They are having large stocks but they need reasonable margin to sustain their bussiness
    Rs 90 too low price because these mill owners have big overhead

  3. Ranga says:

    ලොකු ජරාවක් කාලා වගේ.

  4. opa dupa says:

    පහු ගිය කන්නයේ විශාල වී අස්වැන්නක් ලැබුන. ඒවා එතකොට කවුද හංගගෙන ඉන්නේ.

  5. T says:

    Mama podi Kalee Rata Palanaya Kale Garu Sirimavo Bandaranayaka Matiniya. Api podi Kollo Hatiyata Samupakare Halpolime Hitiya, Kalisama k Maha Ganna Rididi Kallak Ganna Kotuwe YMBA Godanagilla Tibuna Cintex Ekke Polime Innawa. Api Kauruth Badaginne Wath, Nirwastarawa Hitiye Naha. Anduwr Dospadari Ekke,

  6. Ronnie says:

    Man baye enne mu ape gedarata paniyi kiyala stf ekath ekka. Man laga Hal kilo 1 tiyenawa hangagena hulu hal keda Bonna. Muge part eka manin market ekatayi malu kadetayi witharayi. Mun kohomada yudda kale???? Anduwama dadly ta bayayi. Dadly anduwata benne “parayo” kiyala.

  7. Saradiel says:

    රජය ගොවීන්ගෙන් වී මිලදී ගත්තානම් මේ තත්වය ඇතිවෙන්නේ නැහැනේ රජය වී සහල් කර තොග වෙළදපොලක් ඇතිකළ යුතුය

  8. ඊරි යකා සහල් says:

    මේක මාර කතාවක්නේ. ආණ්ඩුවට ඕන ගණන් වලට වී මිලදී ගන්නැයි කියන කියන ගණන් වලට හාල් විකුණන්න යි. අපි එතකොට අතින් කාලා හරක් බලනවා කියල හිතුවද