අරලිය මැදුරේ සමනල ජීවිතය ඉවරයි.. පොදු දේපල පනත ක‍්‍රියාත්මක කෙරේ.. වන්දි අය කර ගනී…

November 21, 2018 at 3:00 pm | lanka C news
අරලිය මැදුරේ සමනල ජීවිතය ඉවරයි.. පොදු දේපල පනත ක‍්‍රියාත්මක කෙරේ.. වන්දි අය කර ගනී…

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් තව දුරටත් අරලියගහ මන්දිරය පරිශ්‍රයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔවුන් නීතිය හමුවට පමුණුවා වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම වන්දි මුදල අයකර ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොදු දේපල පනත යටතේ ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

34 views

5 Comments to “අරලිය මැදුරේ සමනල ජීවිතය ඉවරයි.. පොදු දේපල පනත ක‍්‍රියාත්මක කෙරේ.. වන්දි අය කර ගනී…”

  1. Siritunga says:

    අරලියගහ මැඳුර පුරවිද්‍යා ස්ථානයක් හෝ කෞතුකාගාරයක් ලෙස ප්‍රකාශයට පත් කර, හිටපු අගමැති වරයෙකුගේ ජීවමාන නිදර්ශකයද සමග මහජන ප්‍රදර්ශනයට විවෘත කරන්න…

  2. thila says:

    yako mu machara makata asanam ma waga ekak sajith ta kiyala hadala deepalla ko

  3. Mlt says:

    ඇයි ඉතින් තවත් බලාගෙන ඉන්නේ.? මහජනතාව ගේ ප්‍රසාදය ගන්ඩ හොද වැඩක් කරනවා නම්.. මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද හෙටම ගොනු කරන්ඩ. රටේ අගමැති කෙනෙක් පත්කර ඇති විටක කොහෙවත් නැති පිරිසක් මහජන දේපොල අයතා අන්දමින් පරිහරනය කරාම අපි හැමෝගේම අයිතිවාසිකම් කඩ වෙනවානේ??? පරක්කු වැඩි වෙන්ඩ කලින් අද හෙටම කරන්ඩ අපි යෝජනා කරනවා..

    • waruna says:

      mona pissuda. oya batalande gahalayaati uge goolayontai.ookata welaa inta deepalla.
      mama agamathi, api amathiwaru. kiya kiyaa hitapuden.
      angodata geniyanakam ohomama hitapuwaawe.

  4. Nim says:

    DUMMALA
    GAHALA WATH ME BOOTHAYA ELAWANNA
    BARI WEWI
    PODU DEEPALA PANATHA
    YATA THEE KUDALAGENA GIHEN
    JAMPARAYA ANDA WANNA
    THEYENNE.

Main News