අරලිය මැදුර ගංජා ගන්දස්කාරයෙන් පිරේ.. පොලූ ගත් මැරයෝ තැන තැන…

November 26, 2018 at 3:50 pm | lanka C news
අරලිය මැදුර ගංජා ගන්දස්කාරයෙන් පිරේ.. පොලූ ගත් මැරයෝ තැන තැන…

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවදුරටත් රැඳී සිටින අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ආරක්ෂක කටයුතු මේ වන විට හිටපු ඇමැති සරත් ෆොන්සේකා විසින් භාරගෙන ඇති බවට එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ හිතේෂීන් විසිපහක් තිහක් ආසන්න පිරිසක් මන්දිරය ආසන්නයේ ඇතුළත සැරිසරමින් සිටින බවත් ඔවුන් අත හා ආසන්නයේ පොලූමුගුරු ඇති බවත් අරලියගහ මන්දිරයේ ඇසින් දුටුවෝ සඳහන් කරති.

එමෙන්ම මන්දිර පරිශ‍්‍රය බොහෝ අවස්ථාවන්වල ගංජා ගන්දස්කාරයෙන් පිරී ඇති බවද එහි සිටින රාජ්‍ය සේවකයෝ තව දුරටත් කියා සිටිති.

මේ අතර අරලියගහ මන්දිරයේ නඩත්තු කටයුතු තවදුරටත් නාවික හමුදා සෙබළුන් විසින් සිදු කරමින් සිටිති.

58 views

3 Comments to “අරලිය මැදුර ගංජා ගන්දස්කාරයෙන් පිරේ.. පොලූ ගත් මැරයෝ තැන තැන…”

  1. Nim says:

    RANIL TATH
    GANJA SURUTTUWAK
    DEELA
    MOLEE SUDDA KALOTH
    NARAKADA ???😆😆😆😆😆

  2. Sara says:

    ආර් නිල් කියන ගඳයා අපිට බොරු පොරොන්දු දීලා මේ මන්දිරේට ආපු දා ඉඳල මේ මන්දිරේම ගඳ ඇති. ඒ යකා කරන සියලු ගඳ වැඩ ඉස්සර නම් පිරිසිඳු කරන්න කම්කරු කට්ටිය හිටියා. දැන් ඉන්නෙ ප්‍රබූවරු විතරයි. කක්ක කලාට ටොඉලෙට් හෝදන්න ප්‍රබූ වරුන්ට බැහෙනේ.

  3. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    ඔතන තියෙන්නෙ කලවැදි ගඳ​,,

Main News