අරලිය මැදුර සියළු මාර්ග වටලන්න එජාප කැරලිකාරීන් සැරසේ.. රනිල් නිවාස අඩස්සියට දමා අපේක්‍ෂකත්වය ගන්න යයි..

August 27, 2019 at 9:20 am | lanka C news
අරලිය මැදුර සියළු මාර්ග වටලන්න එජාප කැරලිකාරීන් සැරසේ.. රනිල් නිවාස අඩස්සියට දමා අපේක්‍ෂකත්වය ගන්න යයි..

එජපා ජනාධිපති අපේක්‍ෂකත්වය එළැඹෙන 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් සජිත් පිලේ කැරලිකාරීන් කොළඹට කැදවා අරලිගහ මන්දිරය වැටලීමට සූදාමනක් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

අරලිගහ මන්දිරයේ සියළු ප‍්‍රවේශ මාර්ගයන් වටලා රනිල් වික‍්‍රමසිංහ මහතා නිවා අඩස්සියට පත් කර ජනාධිපති අපේක්‍ෂකත්වය පැහැර ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

කොළඹින් දුර ප‍්‍රදේශවල රැලි පැවැත්වීම තව දුරටත් බලපෑම් සහගත නැති බවත් උපරිම ජනතාමක් කොලඹට කැදවා අරලියගහ මන්දිරය වැටලිමට එජාප කැරලිකාර කණ්ඩාමය සාකච්චා කර ඇතැයිද සදහන්ය.

23 views

15 Comments to “අරලිය මැදුර සියළු මාර්ග වටලන්න එජාප කැරලිකාරීන් සැරසේ.. රනිල් නිවාස අඩස්සියට දමා අපේක්‍ෂකත්වය ගන්න යයි..”

  1. Tim says:

    Sajith has amply demonstrated from his speeches that he is a misfit for presidency. Everyday he is giving something or the other free. Where is the money coming from? No wonder Ranil is not nominating him.

  2. UNP-GALIBBA says:

    සමනලයෝ සමනලයන් වටලති අපිට චංඳේ කාලයේදී චුඇන්පී සමනල්ලු තොග ගානට දැකගන්න පුලුවන් මාරයිනේද සමනල රංචුව​?????

  3. don katugampala says:

    premadasa janadipath apekshakathvaya ganna ,lionel jayatilaka, merill kariyavasam, “ivath kala” sajith moka ivath karayida deyyo thama danne, ranil avata inna aya paressam venna.

  4. john the baptice says:

    මුන් රනිල් හාමුට ගු බයයි

Main News