අරලිය වෙඩිමේ වගකිව යුත්තන් ඉදිරියේදී නීතිය හමුවට.. දඩුවම් සූදානම්..

September 1, 2018 at 3:00 pm | lanka C news
අරලිය වෙඩිමේ වගකිව යුත්තන් ඉදිරියේදී නීතිය හමුවට.. දඩුවම් සූදානම්..

අරලිය ගහ මන්දිරයේ මංගල උත්සවයක් පැවැත්වූ ආකාරය වහා රටට හෙලි කල යුතු බවත් සාමාන්‍ය ජනතාවට එය දැන ගැනීමේ අයිතියක් ඇති බවත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල විය.

එය පවත්වා ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් නම් ඒ සදහා වග නිව යුතු සියළු දේශපාලඥයන් මෙන්ම නිලධාරීන් නීතිය හමුවට කැදවිය යුතු බවද නීතීවේදීන් පිරිසක් එහිදී පැවසූහ.

"මේක කවදාවත් ජෝගි මඩුවක් කරලා තිබුණේ නෑ.. අගමැති නිල නිවස දැන් උත්සව ශාලාවක්"

Like us – Web Gossip – වෙබ් ගොසිප්"අරලියගහ මන්දිරේ වෙඩිමක් තියෙනකොට කෑම ප්ලේට් එකක ගාණ කීයද කියලා ප්‍රසිද්ධ කරන්න"

Gepostet von Web Gossip – වෙබ් ගොසිප් am Samstag, 1. September 2018

63 views

6 Comments to “අරලිය වෙඩිමේ වගකිව යුත්තන් ඉදිරියේදී නීතිය හමුවට.. දඩුවම් සූදානම්..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Moota ganan hilaw onelu. Okkoma gewala damanda wennethy.

    • Gbh says:

      Apo gona.. hariyata apahaasayakwath karaganna be…

      • Muhammadu thahir marikkar muhammadu anwer says:

        Kiyawa ganna danne nethinam kaagen Hari ahala denagaththoth narakada gono?

      • Samanan says:

        pacha gahanta epa mahaththaya. lankacnews pituwema thiyana anik news balanne. mahinda kale eweni deyak sidu unada kiya.

        • kasun says:

          Devaka… Gonek wage tappu lanna epa. Nadeege weding ake sakkiyata athsan karaganna atanata awe.. Hamuge kunu walan nosoda inna…..

  2. Kadiya says:

    වෙඩිම පුඩිමක් වෙයි.
    අගමැති තනතුර බල්ලට ගියාම අගමැති නිල නිවාසයත් බල්ලට යාම පුදුමයක් නොවේ.

Main News