අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා..- අර්ජුන
January 27, 2021 at 1:20 pm | lanka C news
අරවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.
සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඉස්සෙල්ලම බෝඩ් එකේ ඉන්න බෝන් අගේන් කල්ලිය අතුගා දැමිය යුතුයි.උන් කරන්නේ අන්යාගමික,කරනය,මිස,ක්රිකට් ගැසීම,නෙවෙයි.ඒකයි බවුද්ද,හින්දු,මුස්ලිම් ක්රීඩකයින් ටීම් එකට එක් නොවන්නේත් දක්ශයින් බිහි නොවන්නේත්.දැන්වත් රටට,ආදරේ හාමුදුරුවරු මේ ගැන,පියවර ගත් යුතුයි.අසන්තද,මැල,ජෙරොම් ජයරත්න රාජපක්ශලගෙ නෑයඕ.පංසල් ගානෙ ගියත් රාජපක්ශලත් මං හිතන්නෙ,බෝන් අගේන් වෙලා ඉවරයි.ඒකයි උන්ට දැන් රට ජාතිය ගැන කැක්කුමක් නැත්තෙ.
Namal baby is immature to hold the position of Minister of Sports.
Gota/Mahinda should have appointed Namal Baby as the Deputy Speaker to learn the Parliamentary proceedures.
Rajapakshes have missed the Bus.
ඔව් උන් දෙන්නා අවුරුදු 30දි එන්ගලන්තේ කී දෙනෙක් නම් මැරුවද ? අර්ජුනගෙ නායකත්වය නිසා 99 එන්ගලන්ත නායකයො කී දෙනෙක් සියදිවි හානි කර ගත්තද ? එන්ගලන්තෙන් කාලාම නැ වගේ කතාව
අද ඊයෙ ඉපදිලා යූටියුබ් එකෙන් මැච් බැලුවම මේ වගේ කමෙන්ට් බලාපොරොත්තු වෙන්න වෙනවා…..
මේ එක පිස්සු ඩයල් එකක්.කිලීගෙ කිල්ලට අහුවෙලා වන කර ගන්නව.