අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා..- අර්ජුන

January 27, 2021 at 1:20 pm | lanka C news
අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා..- අර්ජුන

අරවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

105,577 views

21 Comments to “අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා..- අර්ජුන”

  1. ක්‍රිමිනල් says:

    ඔය සංවාදය ඇහුවනං මැන්ඩිස්ලා ,ෆ්‍රනැන්ඩොලා , ඩි සිල්වලා ඇතුලත් බෝර්න් එගේන් පල්ලියේ පිල්ලිටික වලක් කපං වැලලෙනවා. නාමල් බෙබී ඇවිල්ලා ක්‍රිකට් හදනවලු , ආපු ගමන් අර අසන්ත ද මැල්ට ක්‍රිකට් කන්න දුන්නා , ඌට බැරිවෙනකොට මල්ලිගේ ප්‍රිය්ම්බිකාවගේ තාත්තට දුන්නා ,කොච්චර ෆේල් උනත් , එකම පරිපාලනය එකම නිලධාරියො ,හැබැයි ඉතින් අනිත් හැමදේම වගේ කෛයිවල් අතින් සහ පම්පෝරීවලින් ලෝකයේ අංක එක හෝ දෙක. බෙබිලා හදන ක්‍රිකට්. මේ අවුරුදු තුන කොහොම හරි ඉවසගෙන හිටපල්ලා ,වෙන කරන්න දෙයක් නෑ.

    • Diyasen says:

      Can you tell me why asantha and jerome arent suitable for team manager position?

      • jagath says:

        They are Rajapaksha family members.that’s why

        • Jagathage Uncakula says:

          Jagath huththo, even if a mosquito stings your smelly pook, it is related to the Rajapakshas ? You have the right to be the fucking idiot you are but you don’t have to advertise it. Get a life you silly effer.

      • Bnv says:

        Asantha is the selection committee chairman. He has to take the responsibility . Micky is not a suitable one to coaching the team. Cricketers discipline shame to mention. Politics tarnish the cricket. Players only think their income rather playing for country.

    • ක්‍රිමිනල්ගෙ වාහෙට හැමිනෙන්නා says:

      ඔව් ඔව් උබලගෙ යහපාලන ආණ්ඩුව කාලෙ අම්බානට දිනුවනෙ ක්‍රිකට්වලින්. අනේ නිකම් පලයන් බං යන්න.

  2. John the baptice says:

    ඕක ඇතුලේ බොන් එගේයින් ඉන්නකන් දිනන්නේ නැහැ මේකයි තිත්ත ඇත්ත.

  3. T says:

    ඔබ ක්‍රිකට් වලින් කපා දමපු රාජපක්ෂගේ කෙරුවාවල් වල තමයි පළවෙනි වරද තියෙන්නේ. නවලෝක කාරයොයි බුකී කාරයොයි ක්‍රිකට් වලට අත ගහලා කරපු නස්පැත්තිය තමයි මේ. දැන් අලුත් ක්‍රිකට් පරිපාලනය රාජපක්ෂ and කොම්පැනියකට අයිති. වෙනත් අය හොරකමේ යන්නේ ඇඳුම් ඇදගෙන. මුන් හොරකං කරන්නෙ හෙලුවෙන් . දැන් වෙන්ස සැපයි කියල කට වහගෙන ඉමු.

  4. sunimal says:

    බොන් එගේයින් මුන්ගේ මොලේ සුද්ද කරලා තියෙන්නේ හැම පන්දුවකටම් කුරුසේ ගහනවා ක්‍රිකෙට් ගැන සිතන්න වෙලාවක් නැහැ මෙය නැවත් විය යුතුයි.

  5. 🏏🤬 🏏🤬🏏🤬🏏🤬🏏🤬 says:

    එදා බෝලය බලලා පිත්තෙන් පහර දුනි
    දක්‍ෂයා යක්‍ෂයා වගේ ලකුණු රැසක්ද දුනි
    අද බෝලය අතගාලා ඩොක්ටර් කිස් දුනි
    බූරැවො ගහල පිටිය මැද ක්‍රිකට් පාවා දුනි

  6. SIRIMAL says:

    What Arjuna has said was absolutely true. When there are so many talented proven cricketers are in Sri Lanka, who is this guy call JEREMY BAPPA.

    Please show him the gate and appoint a retired professional sri lankan born cricketer who had shown results.

    Surely Namal Rajapakse has no spine to make decisions.

  7. Ravi k says:

    Cricket board eka denna one jayantha dharmadasa,
    Manager ,and selector -Arjuna and aravinda
    Coach- Murali,Sanath ,vaas ,Chandan

    School cricket develop karanna wenama team ekak one.
    Nathan lankawe cricket nehe aye.

  8. Ricket Pissa says:

    Tharuna dosthara nona kenek hitiyanam, Aravindai, Jayasuriyai marenna nemei palenna gahawi!

  9. Sira says:

    මෙන්න හොද චාන්ස් එකක් ආණ්ඩුවට..කොරෝනා නිසා ,වරාය නිසා ,ආදාහන භූමදාන නිසා චෝර වෙලා ඉන්න වෙලාවේ ගොඩ යන්න පුළුවන් වැඩක් ආණ්ඩුවට …බුකි පාලගේ ගෝලයෝ ටිකයි ,බෝන් අගේන් පාස්ටර් ලා සෙට් එකයි ,චිචිගේ මාම ඇතුළු සෙට් එකයි අයින් කරලා ,අරජුන සනත් මාවන් අරවින්ද වගේ සෙට් එකක් දාල බෝඩ් එකට ,ටීම් එකේ ඉන්න බෝන් අගේන් සෙට් එකටයි උන්ගේ ගෑනු ටිකටයි ගහල පන්නලා උපුල් තරංග ,චන්දිමාල් වගේ එකෙක් කැප්ටන් කරලා අලුත් කොල්ලෝ ටිකක් දාල ඉන්දියාවට වගේ මැච් දෙකක් දුවන්න ගැහුවනම් ආයේ දළදා මාලිගාව අරාබියට වික්කත් අපේ මිනිස්සු සද්ද නැතුව ඉදී ..

  10. මහසෙන් says:

    Gahai ube pamka. Ubala hitagena badunam gahai

Main News