අර්ජුනගේ සහොදරයා පන්නා දමයි.. වරායේ අලුත් සභාපති පරාක්රම..
June 5, 2017 at 12:00 pm | lanka C news
ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් ශ්රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පරාක්රම දිසානායක මහතා පත් කර ඇත.
ඒ මහතා 2001-2004 කාලයේදීද වරාය සභාපතිවරයා ලෙස කටයුතු කලේය.
මීට කලින් වරාය සභාපතිව කටයුතු කලේ ඇමති අර්ජුන රණතුංගගේ සහෝදරයකු වන ධම්මික රණතුංගයි.