අර්ජුන් ඇලෝසියස්ගෙන් බැදුම්කර සල්ලි ලක්‍ෂ 50ක් සජිත්ට..?

September 27, 2019 at 3:00 pm | lanka C news
අර්ජුන් ඇලෝසියස්ගෙන් බැදුම්කර සල්ලි ලක්‍ෂ 50ක් සජිත්ට..?

බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන පහක් නොගත්තේ නම් ඒ බව සඳහන් කළ දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

අද සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටින්නේ අර්ජුන් ඇලෝසියස් ගෙන් බැඳුම්කර මුදල් චෙක් ඔස්සේ ගත් අය බව ද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‍ප‍්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

37,381 Viewers

10 Comments to “අර්ජුන් ඇලෝසියස්ගෙන් බැදුම්කර සල්ලි ලක්‍ෂ 50ක් සජිත්ට..?”

  1. පොඩි බයියා says:

    ඔය තරම් ෂුවර් නම් නඩු දාපල්ල. මඩ ගහන බයියො

  2. Paca kiyana mun ta virudddawa adikaranaye nadu damala mun gas yawannna orrrna.

  3. sw says:

    ඇලෝසියස්ගේ තාත්තා සජිත්ගේ තාත්තගේ ගජ යාළුවා .

  4. රනිල් says:

    නිවැරදියි මන්ත්‍රී තුමා

  5. prabath says:

    oYA OKKOMA BADUM KARA HORUTHAMA …MUNTA CHANDE DENA UNTA PUNNAKKU KAWANNA ONI…..

  6. සනත් ඉතාලිය says:

    අයියෝ මඩ පැත්තකින් තියල ගෝටාබය මහත්තයව ආදර්ශයට ගන්න එතුමාගේ චන්ද කඩන්නෙ නැතුව

  7. sathya says:

    Gota and team have seen STARS. No way Gota could win now.
    So they fabricate stories.

  8. අංකූරා says:

    මේ වාගෙ හිස් .කතා කීමෙන් අපි වළකින්න ඕනෑ !, ගත්ත කියලා ඔප්පු කරන්න ඕනෑ !. නැත්නම් ඕව වැටෙන්නේ මඩ ගණයටයි.ඒක අපිට පාඩුයි !!.

  9. Ane palayan do yanna kiyanna deyak nathi unama Arjunlawa gaawagena mada gahanawa. Thopilata hena gahanawa oya katata.

  10. Dp says:

    Without asking for affidavits chanaka should proove his allegation if has information of funding. Funding happend in large scale but no proof.

Main News