අර්ජුන් ඇලෝසියස්ගේ පාසිකුඩා අරක්කු කොම්පැනිය ගැන මං දන්නෙ නෑ..- රතන සාදු
March 22, 2017 at 2:10 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් විසින් මඩකලපුවේ අරක්කු නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්නට යන බව තමන් වහන්සේ දන්නේ නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ කියා සිටියේ රට සංවර්ධනය කිරීමට අලූතින් බාර් අරින්න උවමනාවක් නැතත් එසේ සිතන කිහිප දෙනෙකු ආණ්ඩුවේ සිටිනා බවයි.