අර්ජුන් ඇලෝසියස්, මහින්ද රාජපක්ෂට සල්ල දුන්නා..- තලතා අලුත්ම රහසක් හෙලි කරයි..
August 10, 2017 at 6:40 am | lanka C news
2015 පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් මුදලක් වියදම් කර ඇතැයි ඇමතිනී තලතා අතුකෝරල පවසයි.