අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකතනයේ දත්ත අතුරැදහන්..

September 19, 2017 at 12:40 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකතනයේ දත්ත අතුරැදහන්..

බැදුම්කර කොමිසම යටතට ගත් අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිගේ ජංගම දුරකතනයේ දත්ත ගොනුවක් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ කොමිසම හමුවේ කියා සිටියේය.

ඔහුගේ දුරකතනයෙන් මාස 11ක පමණ කාලයක දත්ත අතුරුදහන් වී ඇත.

මේ වන විටත් අර්ජුන් මහේන්ද්‍රන් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සිටී.

50 views