අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ සල්ලි මලූ පිටින් බෙදා දුන්නා..- සිංගප්පූරු කුමන්ත‍්‍රණය මහින්ද හෙලි කරයි..

August 7, 2017 at 6:34 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ සල්ලි මලූ පිටින් බෙදා දුන්නා..- සිංගප්පූරු කුමන්ත‍්‍රණය මහින්ද හෙලි කරයි..

2015 පැවති ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී කුමන්ත‍්‍රණයක් සිදු වූ බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිංගප්පුරැ නිවසේදී විශාල වශයෙන් මුදල් බෙදා දුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.

තංගල්ලේ පිහිටි නිවසේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

15 views

11 Comments to “අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ සල්ලි මලූ පිටින් බෙදා දුන්නා..- සිංගප්පූරු කුමන්ත‍්‍රණය මහින්ද හෙලි කරයි..”

  1. PISSU PUSHA says:

    We must have special commission to investigate all of these

    • Wijebahu says:

      Mahinda is the god farther of corruption and first hold a presidential commision on Rajapakse family dealings. dont know where to start and so many many many.

  2. Ratata Adare says:

    ඔය එලිවෙන්නෙ ඇත්ත ටික, ටික.
    මූ සල්ලි බෙදා දෙන්ඩ ඇත්තෙ එව්වගෙ සිය ගුනයක් මහබැංකු බැඳුම්කර වලින් අය කර ගන්ඩ හිතාගෙන. කොහොමද ටිකිරි මොලේ?

  3. ExUNPer says:

    We knew this possibility well before the presidential election when CBK, VenSobitha, exUS ambassador lady, etc involved. We knew that there is a lot of foreign money applying the pressure.
    But, I never thought that our people can be fooled this way…just by listening to false propaganda….they created hate on a great man who saved our country !
    Money can pollute minds of people….leading to any dirty thing !
    Still most of the people are caught in their dirty trap. Still they hate Mahinda and whatever he contributed for development.
    So, people this is a war between anti Lankans vs True Lankans. This should not be a battle between our people divided.

  4. රාහුල කොලුවා says:

    ඡනවාරි 8 දාට කලින් අර ගල්කිස්සේ කාගෙද ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ මාමගේ ගෙදර තිබිලා සී.අයි.ඩී එකෙන් අත්අඩංගුවට ගත් අළුත්ම ඇමෙරිකන් ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක්වලට මොකද වුනේ මහින්ද මහත්තයෝ… ?

    • රත්තරන් අශ්වයා says:

      ඒකත් අර Click night club එකේ පහර දීමට සම්බන්ධ පරීක්ෂනයට උන සන්තෑසියමයි වුනේ. ඊලඟ ආණ්ඩුවක්ම එන්ඩ ඕනැ ඒව ගැන පරීක්ෂන කරන්ඩ.

  5. Critic says:

    That’s a great comment by Ex U.However,if MR had known that,he would have taken strict actions against those who involved in,as an executive President.So I’ve doubts why he kept silent ?

  6. SS says:

    බයිලා

Main News