අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ සල්ලි මලූ පිටින් බෙදා දුන්නා..- සිංගප්පූරු කුමන්ත්‍රණය මහින්ද හෙලි කරයි..
August 7, 2017 at 6:34 am | lanka C news
2015 පැවති ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී කුමන්ත්‍රණයක් සිදු වූ බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිංගප්පුරැ නිවසේදී විශාල වශයෙන් මුදල් බෙදා දුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.
තංගල්ලේ පිහිටි නිවසේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.