අර්ජුන් මහේන්ද්‍රන් ඉන්ටපෝල් පොලසිය හරහා ගෙන්වයි.. ගුවන් තොටේදීම අත්අඩංගුවට…

February 3, 2018 at 11:20 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් ඉන්ටපෝල් පොලසිය හරහා ගෙන්වයි.. ගුවන් තොටේදීම අත්අඩංගුවට…

මහ බැංකුවේ බැදුම්කර වංචා කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා සිංගප්පූරු පොලීසිය මගින් වරෙන්තු නිකුත් කිරීමට තීරණය වී ඇත.

අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ජාත්‍යන්ර පොලිසිය මගින් මෙම වරෙන්තුව මහේන්ද්‍රන් වෙත ලබා දෙන ලෙසයි.

එමෙන්ම ඔහු ඇතුළු සෙසු සැකකරුවන් මෙරට කිසියම් ගුවන් තොටකින්, වරායකින් ඇතුළුවීමට හෝ පිටවීමට උත්සාහ දැරුවොත් ගමන නවතා ඒ බව අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුවට දන්වන්නැයිද ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කර ඇත.

108 views

10 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් ඉන්ටපෝල් පොලසිය හරහා ගෙන්වයි.. ගුවන් තොටේදීම අත්අඩංගුවට…”

  1. senaka says:

    මෛත්‍රී රට පාලනය කරන්නේ පොලීසිට…අධිකරණය හරහා විතරයි වගේ….සුද්දගෙ නීතිය මෛත්‍රී පාවිච්චි කරන්නේ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පමණද? තමන් ළග ඉන්නා දූෂිතයන්ට මේ නීතිය ක්‍රියාත්මක නොකර තමන්ගේ පුහු කථා වෙනුවෙන් පමණක් නීතිය ක්‍රියාත්මක කරයි.

  2. kamalasirikuruwita says:

    මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  3. Neville de Alwis(attorney at law) says:

    සාමුහික ලෙස ඒකරාශිවී සැලසුම් සහගතව කටයුතු කර රජය සතු මහජන මුදල් අවබාවිත කොට අයථා ලෙස ලාභ ඉපැයීම පොදු දේපල පනත යටතේ මෙන්ම අපරාධ නිතිය යටතේ ද ඇප නොලැබෙන බරපතල ගනයේ වැරදි ලෙස සැලකිය හැක.

  4. Nimal R says:

    මොන බොරුද . මේ කිසිම කෙනෙක් අත් අඩංගුවට ගන්නේ නැහැ . දහවෙනිදා වෙනකන් කියන විහිළු විතරයි . මෙය සැලසුම්කලේ රනිල් සහ මලික් . UNP එකට funds raise කරන්න .ඉතිං වෙන කවුරුවත් හිරේ යයිද?

  5. john the baptice says:

    පළමුවෙන් ලග ඉන්න රනිල්ව අල්ලගමු

  6. love nature says:

    හැම ඉරිදාකම පල්ලියන කුරුස කාරයන්ගේ වැඩ මුන්ට අර පල්ලියේ පොඩි කාමරේදී සමාව ලැබෙන නිසා කරන වැඩ තමා මේ

  7. Saradiel says:

    මුන් මේ වගේ හොරකම් ක‍රන්නේ පල්ලියෙන් මුන්ට පව සමා කරන නිසා මෙය රටේ නීතියෙන් තහනම් කල යුතුය

  8. Iresha lakmali says:

    Wenath rataka purawasiyek thawa ratakata balen gennanna be. Arjun mahendran Singapore usaviyaka naduwak dammoth man yanne na
    Mata kiwwa de man Kare kiyala kathawa ethanin iwara wenawa.
    Arujun mahendran kawda WikiLeaks head mechchara prabala USA walin ganna hadanawa eth be.mewa okkoma mawa paam.

  9. Upul says:

    Why inform Interpol? Tell the premier to get him down the way he got him down to appoint him as CB governor.

  10. samarapaaala says:

    Monawa Unath Sira Hithan Inne Me wedawalin Miniha Chanden Godayai Kiyala..
    Aurudu 3 kma Pol gaaala Parana Horu Set Ekakma Ratin Pannala ..Horun visin Horun Kiyala Hanwadu Gahapu Setekak Atulata yawala Chanden Godayanna puluwannam .Sira ta Mogal

Main News