අර්ජුන් මහේන්ද්‍රන් දඩුකදේ ගැසිය යුතුමයි.. – ශ‍්‍රීලනිපය අදත් කියයි..

December 15, 2016 at 4:40 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් දඩුකදේ ගැසිය යුතුමයි.. – ශ‍්‍රීලනිපය අදත් කියයි..

මහ බැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දඬුකදේ ගැසිය යුතුම බව ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.

කොළඹදී පැවති ශ‍්‍රීලනිප මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

8 views

4 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් දඩුකදේ ගැසිය යුතුමයි.. – ශ‍්‍රීලනිපය අදත් කියයි..”

  1. weediy banddara says:

    අර්ජුනය දඩුකදෙගහන්න ඔනනමි ශ්‍රිලංකා අාන්ඩුවක් හදපන් අනෙමගෙ කට තමන්ගෙ චන්දදායකයො පාවදුන් ඒවුන් අපි චන්දෙ දුන්නෙ උබලට රනිල අගමැති කරන්නද රවි මුදල් අැමති කරන්නද? වරෙන් අායෙවැදවැද ගමෙ චන්ද හිගමනේ පගාමරැවො

  2. KBG says:

    Dear Friends,

    This dirty tricks, done by dirty SLFE politicians in the government, just only saying like that the need to show you that they are agents the corruptions. As this man also in the government & this man also responsible above said criminal corruptions.

    They got their share, benefits, minister-ships, etc. Now just talking.

    DO NOT BE A VICTIM OF THIS KIND OF PRIMITIVE DIRTY TRICKS

    • asaranaya says:

      ගහපිය ඩෝ ! බල බල ඉන්නේ , ඔහෙත් හරියට වපර ඩිලා වගේමයි., හූ.ඇන්.පියට බැණ බැන වවුලෝ වගේ එල්ලි ඉන්නවා, , ඔලුව පහලට, කටටම මළපහකරගන්නවා,හපෝයි තියෙන ගඳක්, තව එකෙක් තවම අසුචි වලේ නානවා.ඒකා බොරුවට කයිය ගහනවා, යකෝ ඔවා පින්ගුත්තර සහ පඹසරාගෙ ක්‍රමය 2020 වනතුරු

  3. shantha dissanayake KURU says:

    why arjun / ranil is the biggest hora in history of sri lanka

Main News