අර්ජුන් මහේන්ද්‍රන් දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

March 15, 2018 at 12:46 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා කොටුය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.

මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර ඇති මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කලද ඔහු නොපැමිණීම නිසා මෙනේ වරෙන්තු නිකුත් කර ඇත.

සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවසින්ද අතුරුදහන්ව ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

6 views

17 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..”

  1. nalin says:

    Without ‘Red Notice’ nothing will work.

  2. ExUNPer says:

    So funny !
    😀😀😀😀😀😀😀😀😀😀😀😀
    Sri Lanka can earn extra income by selling JOKES !!!!!!!!

    • Asaranaya says:

      යමපාලන එළිමහන් රන්ඟපීඨයේ ” සට කපට ‘ දුටු තැන අල්ලනු ‘ නාඩගම” දැන් රඟදක්වනු ලැබේ, පරධාන නලු අර්ජුන් සමග රානි අලයා, අද්දියක්ශනය පඹයාගෙ මයිතූනයා විසින්, බොක්ස් ඔෆ්ෆිස් බිඳී ඇත. මූණු පොතේ වෙළෙඳ දැන්වීම ඇත.වාරණ නාඩගම අවසානයි, අලුත්ම නාඩගම ” දුටුතැන අල්ලනු”

Main News