අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරයි.. අලුත් නම හර්ජන් ඇලෙක්සැන්ඩර්…- ඉන්ටපෝල් දනුම් දෙයි..

June 16, 2020 at 12:40 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරයි.. අලුත් නම හර්ජන් ඇලෙක්සැන්ඩර්…- ඉන්ටපෝල් දනුම් දෙයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කර ඇතැයි ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව ඔහුගේ නව නම වන්නේ හර්ජන් ඇලෙක්සැන්ඩර් බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන චූදිතයා ලෙස ඔහුට චෝදනා එල්ල වී ඇතත් ඔහු අධිකරණය මගහැර රටින් පැන ගොස් සැගව සිටී.

26,849 Viewers

28 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරයි.. අලුත් නම හර්ජන් ඇලෙක්සැන්ඩර්…- ඉන්ටපෝල් දනුම් දෙයි..”

  1. ඒකව ඔය තනතුරට පත්කලේ කවුද-පුරවැසි කම නැති පිටරට එකෙකුට ලොකුපුටුව දුන්නෙ කවුද-අනෙක් අය විරුද්ද වනවිට වගකීම මම ගන්නව කීවේ කවුද- ඌ රටින් යනකම් බලන් හිටියේ කවුද-බැංකු ගේමේ මහ හොරා සහ පොඩි හොරු රැල තාම රට ඇතුලේ නිදහසේ ඉදිද්දී කොහේවත් ගිය ඒකෙක් පස්සේ දුවන්නේ ඇයි-පාඩුවට වන්දි සහ පොලිත් සමග ඔය නඩේගෙන් ගන්න පුලුවන් නේද-සාමාන්‍ය පුරවැසියෙක් මෙවන් වන්චාවක් බැංකුවට කලානම් මෙලහට රොත්ත පිටින් ඇතුලේ-හරියට අර වාහන සීස් කරපු නඩයක් දවසෙන් ඇතුලට දැම්මා වගේ-ඇයි මේ මහ මොලකරු සහ හොර නඩේ නිදහසේ-කාවද මේ අන්දන්නේ-හැමදාම ඇඳගත් මහ ජනයාද….

  2. FoolishLankan says:

    Ask ranil he can tell where this man is hiding? his financial expert?

  3. Jagath says:

    සම්පුර්ණ නම හර්ජන් ඇලෙක්‌ස්ඇන්ඩර් වික්‍රමසිංහ රාජපක්ෂ ලෙස නිවැරදි විය යුතුයි.

    • සනත් ඉතාලිය says:

      හරියට හරි බ්‍රෝ.මුන් ඔක්කොම අපිට තමයි පඩ ශෝ දාන්නෙ ඌට ඇප තියපු එකා ඔය යහතින් ඉන්නෙ ඌව බැරිනම් මූව ගත්තනම් ඉවරනෙ මුන් ඔක්කොම හරු හොරුන්ගෙත් හොරුකම්බ හොරු මුලු රටේම රීරිමාන්ශ උරාගෙන කන කම්බ හොරු

  4. On The Spot says:

    අර්ජුන හර්ජාන් විය.ඉන්ටපෝලය කැටපෝලයක් විය​.ඇල්ලුවත් හපන්න බැරි තරම් තදය​.කැලේ මාරු කලාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත​.අත්සන් 21000ක් ගසන්නට බෝල් පොයින්ට් පෑන් නම් 2100ක්වත් ඕනෑය​.තීන්තෙන් ගහනවා නම් තීන්ත බැරල් බාගයක්වත් ඕනෑය​.ඒ සියල්ල අපතේය​.
    නම් වෙනස් කිරීම වරදින් ගැලවෙන උත්ප්‍රේරකයක් නම් කොපර්නිකස්ගේ ඇත්ත නැත්ත පොත නැවත ලියා කතෘගේ නමද හර්ජාන් කොපර්නිකස් කියා වෙනස් විය යුතුය​.එහි ෆුට් නෝට් තැබූ හාදයා හර්ජාන් ටොමිසන් පෙරේරා ලෙසද​,මහ මොළකරු හර්ජාන් විකුම්සිහ ලෙසද​,මොනෑක් සිටියේ පදිංචි කරු හර්ජාන් කරුණා ලෙසද වෙනස් විය යුතුය​. සිංගප්පූරු ජාතික හර්ජාන්වරුන් ශ්‍රී ලංකාව අත් පත් කර ගනීද කියා අනියත බියක් අපට ඇති වන්නේ මේ කරුණු කාරනා ඇසෙන විටය​.හර්ජාන් අල්ලාගෙන මෙහි රැගෙන ආවත් ශ්‍රී ලාංකික හර්ජාන්වරු ඔහු අඳුනන්නේ නැති බව කීවත් පුදුම වෙන්නට දෙයකුත් නැත​.

  5. Niru says:

    A more suitable name is Ranil Wikkamasinghe.

  6. Viveka says:

    Then does it mean you can do any illegal thing and avoid punishment b justy changing th name. Ow Bala Bala inne nathiwa Ara Padmanadan method eka use kala Nam Hari. Only problem is the deal between Ranil. And MR to protect Arjun.

  7. හර්ජන් ඇලෙක්සැන්ඩර් says:

    අල්ලයි මගේ ඇට. රනිල් ලොක්ක ඉන්න කල් මම ඉන්නේ ලෝක හොරු ආරක්ෂා කරන දැන් මගේ රට සින්ගපුරුවේ මයි.

  8. බ්රාපති ව මුරුංග ගැහෙ මුදුනින්ම තියල පෑන් මිටි ,කොල මිටි බාරදුන්නට පස්සෙ ආඩම්බරකම ඉහවහ ගිහිං අස්සන්කෙලගෙන
    කෙලගෙන යන අතරෙ කම්බහොරු ටික ඉතිරි ගේම් ටිකත් දීල ෂොප් ක්ලෝස් ,කලාස් කරලා දාන්න ඇති. අනේ ඉතිං පෙන දාගෙන 21000 ස් වැනි උලව්ව කුරුටු ගානකොට සිරිසඟබෝ ක්‍රමයට සරළ කොරපු ජනපති කොමෙන් සමුගන්න කලෙත් හරි ඇති. නාමල් කුමාර නොහිටින්න මෙලහකට නොඑන ගමනුත් ගිහිං ඉතිරි අස්සන් ටික එහෙ ගහනවා.

    • අල්ලපු ගෙදර තිනන් says:

      බ්රාපති තාමත් හිතාගෙන ඉන්නේ මහජනතාව ඔය ටික තේරුම්ගෙන නෑ කියලයි.

  9. Saradiel says:

    2015 ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සිදුකිරීමට හිටපු අගමැති රනිල් තමන්ට උපදෙස් දුන් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේදී සාක්ෂි දෙමින් පිළිගත් බව එවක කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසනවා.

    කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වෙතත් පසුගිය රජය එම සාක්ෂි සටහන් කොමිෂන් සභාවට යොමු නොකළ බවයි.

Main News