අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කලා නම් විශ්‍රාමික හමුදා ප්‍රධානින් රජයේ ආයතන වල මුල් තනතුරැවලට පත් කරන්න බැරි ඇයි..
April 7, 2021 at 6:28 am | lanka C news
මහ බැංකුවේ අධිපති ධූරයට විදේශිකයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් රටේ නීතියට පටහැනිව පසුගිය යහපාලන රජය පත් කළා නම් වත්මන් රජය විශ්‍රාමික හමුදා ප්‍රධානින් රජයේ ආයතන වල මුල් තනතුරැවලට පත් කිරීමේ වරදක් කුමක්දැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රශ්න කරයි.
පසුගිය යහපාලන රජයේ ආරක්ෂක ලේකම් ධුරය ද ඇතුළු මුල් පුටු කිහිපයකට විශ්‍රාමික හමුදා ප්‍රධානින් පත් කළ බවද කී රණසිංහ මහතා යහපාලනයට හොඳ දේ අද නරක වන්නේ කෙසේ දැයි විමසීය.
හමුදාව හෝ වේවා පරිපාලන සේවයේ හෝ වේවා විශ්‍රාම ගිය දක්ෂ නිලධාරීන් ආයතන වල මුල් පුටුවලට පත් කරන බවද රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව පස් ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විමසූ පැනයකට පිළිතුරු ලෙසිනි.
That was a master plan of Ranil to suck the money from the central bank. That is the types of leaders today plan of sucking government money.
oya pastaraya NGO karayek, ranaviruwan samaga badda wairayen inne.
Mevata kiyanne Yanne koheda malle pol. Two wrongs are not gonna make things Right, is there no other people to replace these positions another than former military officials. These days watching news is disgusting experience than usual. Both parties are naked amongst the thieves. Ara Sirisena vitharay balapuvahama hon day kiyanna inne. Mehema kiyannath unane. Rajapakshaes and Ranil are the two sides of the same coin.
Idiotic comparison. How you can justify your wrong deeds by comparing the wrong deed done by your father!!!!
රණවිරුවන් තම රට වෙනුවෙන් තම ජිවිතය පුද සේවය කරන බැවින් ඒ අය මේ කටයුතු වලට යෙදීම වඩාත් සුදුසුය.
Ekek waraddak karala beraganna bariwa dangalanakota, anith ewunuth e wage waradi godak karala berenna, anith ekage waradda pennanawa. Kauru kalath, waradda waraddamai. Wenne ratata kelawena eka witharai!
මේවා තමයි බයි උපමා …..මෝඩ බයියෝ චුන් වෙලා වගේ …හිකිස් හික් හික්