අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතාගේ විවාහය එංගලන්තයේ.. ලංකාවෙන් ගිය දේශපාලඥයා කවුද..
July 26, 2018 at 10:52 pm | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතෙකු පසුගියදා එංගලන්තයේදී විවාහ වූයේද.. ඒම උත්සවය සදහා ලංකාවෙන් ගිය දේශපාලඥයෝ කවුද කියා සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මෙම ප්‍රශ්න සදහා පිලිතුරු සොයාගතහොත් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නොඑන හේතුව සොයාගත හැකි යයිද ඔහු කියයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
රනිල් විජයකලා ලන්ඩන් ඇරියේ මේකට වෙන්න ඇති
Karunkayada danne nehe
Ipadune Lankawe. Inne Singapooruwe. Magul ganne Engalanthe. Yuthukamak hatiyata saama lankikayekutama me magulata aaradana kalayuthui. Sahabagi weemata aithiyakda thibe.
Ranil, විජයකලාge ලන්ඩන් ඇරිya nam kamak nehe.
Nathi nam thawathledak.
Egollange magul ape salli walin.
mam dannawa………….. Uduwe Dhammaloka himiyan