අර්ජුන් මහේන්ද‍්‍රන් එක්ක මං කතා කරන්නේ නෑ..ඔහු සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ..- අගමැති

September 6, 2018 at 10:40 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් එක්ක මං කතා කරන්නේ නෑ..ඔහු සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ..- අගමැති

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ තමන් කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු සමග කිසිම සබදතාවක් නොපවත්වන්නැයි තම නීතීඥවරුන් විසින් උපදෙස් දී ඇති බවද අගමැතිවරයා සදහන් කරයි.

ජවිපෙ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසන ලද පැනයකට පිලිතුරු ලෙස අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

56 views