අර්ජුන් මහේන්ද‍්‍රන් ජනාධිපතිවරණයට පෙර ශ‍්‍රී ලංකාවට.. ජනාධිපතිවරණ වේදිකාව රත් කරයි..

September 3, 2019 at 11:20 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් ජනාධිපතිවරණයට පෙර ශ‍්‍රී ලංකාවට.. ජනාධිපතිවරණ වේදිකාව රත් කරයි..

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවෙමින් තිබේ.

ඔහු දැනට රැුදී සිටින සංගප්පූරුවෙන් මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය වන සියළු නීතීමය ලේඛන නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට ඊයේ දිනයේ බාර දී ඇත්තේ ඒ අනුවයි.

මෙම ලිපි ගොනු සිංගප්පූරූ රජයට ඉදිරිපත් කිරීමෙන් පසු අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට පිටුවහල් කර ගැනීම සදහා උදර්පන නීතීය යටතේ සිංගප්පූරැ රජයෙන් ඉල්ලීමක් කිරීමටද නියමිතය.

මෙම කටයුත්ත ඉක්මනින් සිදු කර ඉදිරි ජනාධිපතිවරණයට පෙර අර්ජුන් මහේන්ද‍්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදහස් කර ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව ජනාධිපතිවරණය වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් බවද අර්ජුන් මහේන්ද‍්‍රන් පත්වනු ඇත.

36,433 Viewers

9 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් ජනාධිපතිවරණයට පෙර ශ‍්‍රී ලංකාවට.. ජනාධිපතිවරණ වේදිකාව රත් කරයි..”

  1. Nihal says:

    Hail centrla bank robbery gangster Rata wickkamasinghe

  2. Sun says:

    Thank you,that is a very good decision.If that is the case Ranil will be in the courts just after the election. We want to see the real culprits of the looting the bank with all the evidence. If that is the case and the justice system is still surviving without interference we can imagine what will happen. That is going to be effect of impartial justice system but We don’t what will happen.

  3. විජයබා කොල්ලයට පසු පස් වන මණ්ඩලයේ පෙන්වන්නේ ‘මහබැංකු කොල්ලය-2’
    ප්‍රධාන නලු රනිල් , රවි සමග මහේන්ද්‍රන්….
    ප්‍රධාන නිලි ‘චෞරී…..

  4. Saradiel says:

    මෙය මැතිවරණ වෙළද දැන්වීමක් රැවටෙන්න එපා මෙය ඉටුකරගන්න පුලුවන් වන්නේ ගොටාබයට පමණි

  5. PULATHISI says:

    මහ බැංකු මංකොල්ලයට අදාල අර්ජුන් මහෙඳ්‍රන් එම තනතුරට පත් කිරීම සඳහා ගෙන්වා ගත්තේ කවුරුන් විසින් ද?
    2. ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන ඔහුව විශේෂයෙන් මහබැංකු අධිපති තනතුරට පත්කරගැනීමට හේතුව කුමක් ද?
    3. ඔහු නොමැතිව එම තනතුරට පත්කර ගැනීමට මහබැංවේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් සුදුසු වෘත්තිකයෙකු නොවීද?

  6. UNP-GALIBBA says:

    මේකත් අර 2014 දී කරපු එකේ අනිත් එක මෙය මහජනයා ගොනාට ඇඳවීමකි .
    මේ ගෙනයන්නේ රඟපැමක් මහජනයා ගේ අවදානය සජිත්වෙත යොමුකිරීමට ගන්නා උත්සාහයකි .
    රනිල් (දවල් මිගෙල් රැදනියෙල්) පප්පාගේ ගැටසුස්තර මේ මිහරක්ගේ ගැටයට මහජනයා මුලා උනොතින් රටම නැවත අගාදයට ඇදවැටීමකි???

  7. APE RATE SALLI TIKA WINASHA KARALA APE ARTHIKAYATA WINASHA KARAPU THOTA HENA GAHANNA ONA THO MAKA BEWILA PALAYAN

  8. ක්‍රිමිනල් says:

    ගොඨාභය මහත්තෑන් ජනාධිපති උනහම බැංකු හොරු , සමුර්ධි හොරු , සුනාමී හොරු , නිධන් හොරු , ජරා පප්පලා , මිස්ටර් ටෙන් පර්සෙන්ට්ලා , එකි මෙකී නොකී හොරු සැට් එක පෝලීං කරලා නෙලනවා චැසි බොල්වෙන්ඩ. හිප්පි ..හිප්පි..හුරේහ්..

    • ටොයියෙක් says:

      බයිපාස් කරපු හුචක්කුවට අපි බය වෙයි

Main News