අර්ජුන් මහේන්ද‍්‍රන් නෑ.. සිංගප්පූරු ගිය අගමැති තනිවම එයි..

March 3, 2018 at 12:40 pm | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් නෑ.. සිංගප්පූරු ගිය අගමැති තනිවම එයි..

කොළඹ කොටස් වෙලදපල විසින් සිංගප්පූරුවේදී සංවිධානය කර තිබූ ව්‍යාපාරික සමුළුවට සහභාගී වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවතින දේහපාලන තත්වය ගැන එරට අයෝජකයන්ට පැහැදිලි කල අගමැතිවරයා මෙරට ආයොජන සදහා ඉදිරිපත් වන්නැයිද ඔවුනට ආරාධනා කලේය.

මේ අතර සිංගප්පූරුවේ සැගවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් ආපසු එන ගමනේදී කැදවාගෙන එන්නැයි පාර්ශව කිහිපයකින්ම අගමැතිවරයාට ඉල්ලීම් කර තිබින.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද‍්‍රන් ප‍්‍රධාන චූදිතයෙක් වී සිටී.

මහේන්ද‍්‍රන් මහබැංකු අධිපති ලෙස නිර්දේශ කරමින් තමන් විසින් වගකීම ගන්නා බව අගමැතිවරයා විසින් සහතිකි වූ බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද සදහන් කර ඇත.

52 views

7 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් නෑ.. සිංගප්පූරු ගිය අගමැති තනිවම එයි..”

  1. Mohamed Nawshard says:

    Yako Ranil is our prim minister,he can’t do the job of a policemen

  2. gtdf says:

    රනිල්ගේ සාක්කුවේ ඇති !

  3. Gayantha says:

    Arjun ge nonawa ranil gihin hamu weka thiyenawa. Poddak eke photos videos thiyenawanam hoyaganna. Ekenma ranilwa remand karanna puluwan

  4. Nim says:

    MAHENDRAN DENE THURU
    ATHULATA GATHA AYA THIYA GANNA.

  5. daminda says:

    raajakeeya yaaluwangae balu wada………..

Main News