අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සූදානම්..?

September 5, 2019 at 2:10 pm | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සූදානම්..?

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරිම ගැන සලකා බැලීමට සූදානම් බව සිංගප්පූරු රජය සදහන් කරයි.

පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් වන ලිපි ලේඛන ලබුනු පසු තම රටේ නීතියට අනුව කටයුතු කරන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය සදහන් කරයි.

අදාල ලියකියවිල් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලුවද මෙතෙක් ඒවා නොලද බවද ඔවුන් කියා සිටී.

කෙසේ වෙතත් මේ වන විට අදාල නීතිමය ලියකියවිලි නීතිපතිවරයා විසින් විදේශ අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දී ඇත.

31,376 Viewers

10 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සූදානම්..?”

  1. sathya says:

    We are waiting to see him coming back to Sri Lanka.
    But it will never happen……………………………………..?

  2. Ex SLFP says:

    හිටං දැං බබා වෙන්න ගියාට ආණ්ඩු පෙරලියේ එක කොන්දේසියක් තමයි මහ බැංකුව කොල්ලකෑමට ඇස් වහගෙන ඉඩ දීම. ජනාධිපති පදවියට කෑදර කමේ රට බිල්ලට දීලා බලයට පත්වෙලා දැං රනිල්ට ඔක්කොම වරද පටවලා මෙයා සුදන වෙන්න හැදුවට ජනතාව දන්නවා මෙයාගෙ කෙරුවාව.
    හවුලෙ කරපු පව් වල විපාක තනියම විදින්න වෙන දවස ලගයි…යන තැනකට යන්න වෙන්නෙ තනියම රජෝ..එතකොට ඔය පතුරු ගහන හිස් වචන සෙට් එකෙන් ආරක්ෂාවක් ලැබෙයි කියල හිතන්නවත් එපා..

  3. එකට හොරකම් කරල කොහොම නඩු දාන්නද… අවශ්‍ය ලියකියවිලි යැව්වයි කිය කිය හිටං කරන්නෙ ප්‍රෝඩාව..ඔව්වට අහු වෙයි රනිල්…මහේන්ද්‍රන් ගෙනාවොත් එයා වමාරන්න ගත්තහම රනිල්ට විතරක් නෙවෙයි හිටංටත් බඩුම තමයි..ඒ හින්දා හිටං පුරුදු විදිහට බොරු සද්දයක් දාලා ජනතාව රවට්ටන්නයි ලැහැස්තිය..අපි නං අහුවෙයි ඕවට..

  4. gamarala says:

    මැතිවරණයට කලින් එවන්න එක්සත් ජාතික පක්ෂයට අබ සරණයි

  5. ක්‍රිමිනල් says:

    රෙදී ගලවාගැනීමේ සීසන් කමින් සූන් බෙයිබී ! යේයි !

  6. Rata Wenuwen says:

    ලිපිලේකන වෙලාවට නොයැවිම ගැන ජනමැට්ටයි අගමැට්ටයි දෙදනාම වග කිවයුතුයි, මුන් දෙන්නට දෙන්නා කොලෙ වහලා කටයුතුකරලා, දැන් පඹරාල අරක උස්සගෙන කැගහානවා, මුන් දෙන්නම උල තිබිය යුතුයි

  7. චන්දිමානි says:

    ඇත්තෙයි?

  8. Gotaimbara says:

    Mahendran implicated Ranil at the first coop investigation under DEW Gunasekera. That is why the US Embassy instructed Ranil / Sirisena to dissolve parliament and call for elections. I want Mahendran to do the same again and help us get Ranil behind bars.

  9. වරදට දඬුවම නියතයි says:

    පළමු මහ බැංකුවේ බැදුම්කර වංචාව රනිල් සහ සමගම සිදුකලේ 2015 පෙබරවාරි, නමුත් 2015 අගෝස්තු මහා මැතිවරණෙන් රනිල්ට දිනාගන්න උදව්කලේ සිරිසේන. එම අගෝස්තු මහා මැතිවරණෙදී මහින්ද රාජපක්‍ෂ දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කීමෙනුත් සන්ධානේ සහ SLFP ලේකම්වරු ඉවත්කිරීම නිසා ඉච්චාභංගත්වයට පත්වූ බුලත්කොලේ චන්ද දායකයෝ කීදෙනෙක් චන්දෙ නොදී අතහැරියද ? ඒ මහා පාවාදීම සිදුකල වසලයා අද මොන බරසාර වචන කියෙව්වත් දේශප්‍රේමී ජනතාව ඇත්ත දන්නවා. කෙදිනක හෝ වරෙන් චන්දෙකට. එම ද්‍රෝහියාට සහය දෙන එකෙකුටවත් ආපසු ඇඩ්රස් නැත.

  10. Sun says:

    I have been waiting to see the outcome of the case against the money looters dragging money from the central bank. As the big man was in the scenery the case was keeping under the foot of the politicians. But at least we re going to see the legal procedure is working. I cannot trust any of these politicians as models for the country. All have a case at the back and still they want to keep on doing the same. Our people are really fed up these stupid politicians and listen to their stories.

Main News