අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති
June 27, 2018 at 10:40 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමග තමන් කිසිම සම්බන්ධතාවක් පවත්වා නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
එනිසා අර්ජුන් මහේන්ද්‍රන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට තමනට හැකියාවක් නැති බවත් පවසා අගමැතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමති හමුවකදීය.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාට ගෙනැවිත් දෙන බවත් ඒ ආකාරයෙන්ම අගමැතිවැරයා විසින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්නා දිය යුතු බවටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.
හිට්ලර්ගේ සහෝදරයා විසින් උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවත් ජාත්‍යන්තර පොලිසිය නුදුරේදීම අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදෙනු ඇති බවද අගමැතිවරයා සදහන් කර ඇත.
” KATEN DA? KATHA KARANNE ”
ANEK PATHAN NEME NE DA ?
HORU ALLANA EKA KRAMAYAK
HORAGE AMMAWA ALLA GANEEMA NADA?
A KRAMAYATA HOYA GANNA BARIDA ?
ඇයි බූරුවෝ උඹට සම්බන්ධයක් නැති පාලනය කරන්න බැරි එකෙක්ව මහබැංකුවේ අධිපති කලේ. බෙලහීනත්වය ශරීරයේ සියලුම අංග වලට බලපාලද? හැබැයි මතක තියාගනින් යමපාලනය මකබෑවුනාට පසු අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනෙනවා, ඌ එළිකරන දේවල අනුව මහබැංකු හොරකමේ මහා මොළකරු වැලිකඩ බෝඩිමේ පාර අයිනේ වෙඩි නොවදින වීදුරු සවිකළ කුඩුවක ප්‍රදර්ශණය සඳහා තැබිය යුතුය. මතක තබාගනු ජම්පරේ.
Hora PM, best rouge PM in the world, bastard. UNP collapsed.
Ranil himself appoints , Arjuna Mahendran as the Governor to the central bank., but now he say he doesn’t know anything.This is how Ranil holds his PM position as a responsible leader to the country. it’s a shame……..
It’s very clear Ranil is a failed UNP party leader. Again he proved it.
Ranil is appointed as the UNP leader, not by the UNPers, but the western missionary companies. He acts a true Buddhist person, but his background is totally different.
Not its’ the time to UNPers to move him out from the Party Leadership. Else UNP will be a failed party and people will never trust.
Ayi….Ayi………………. Rajakeeya yaluwane…………………
UNP voters did you hear or read what your Leader has said?????????????????
මචෝ ලගකදී ගලක්වත් ගැහුවේ නෑ.ඒ නිසා දන්නේ නෑ.
minihoo thamusey babaaa the.Ravi wa thawawama thiyagana enna ekeyn apita teyy renawa hama deeyma.