අර්ජුන් මහේන්ද‍්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

June 27, 2018 at 10:40 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමග තමන් කිසිම සම්බන්ධතාවක් පවත්වා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

එනිසා අර්ජුන් මහේන්ද‍්‍රන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට තමනට හැකියාවක් නැති බවත් පවසා අගමැතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමති හමුවකදීය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාට ගෙනැවිත් දෙන බවත් ඒ ආකාරයෙන්ම අගමැතිවැරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්නා දිය යුතු බවටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.

හිට්ලර්ගේ සහෝදරයා විසින් උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවත් ජාත්‍යන්තර පොලිසිය නුදුරේදීම අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට භාරදෙනු ඇති බවද අගමැතිවරයා සදහන් කර ඇත.

92 views

33 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති”

  1. සීගිරි says:

    ජනතාවගේ අවශ්‍යතාවය රජය පෙරලා දැමීම නොවේ …. මේ රාජ්‍යය පෙරලා දැමීමයි !!!!!!
    රජය පෙරලුවාම අර බෝලේ පෙරලනවා වගේ…උඩ තිබුන පැත්ත යටට ගිහිල්ලා තිබ්බ වගේම පැත්තක් ආයෙමත් උඩට මතු වෙනවා…රවීලා වෙනුවට බන්දුලලා…අර්ජුන වෙනුවට පීබී ජයසුන්දර….රනිල් මෙෙත්‍රි වෙනුවට බැසිල් ගෝඨලා….ඉන්න හොරැ වෙනුවට අළුත් හොරැ.
    වෙනස් කල යුත්තෙ සිස්ටම් එකයි..ආණ්ඩු නොවේ.
    ජනතාවට අවශ්‍ය නව රාජ්‍යයක් …. ජනතාවගේ ජනරජයක් !!!!
    රාජ්‍යය පෙරලා දැමිය හැක්කේ ජනතා විප්ලයකින් පමණි !!!! ඡන්ද වලින් එය කල නොහැක !!!

    • ගන්ජ බන්ඩා says:

      උඹ එදා චිට් බෙදා මිනී මරා දේ පොල විනාස කර රට කෑ සහ අද රට විනාස කරන්න දඟලන ලපය වගේ ජෙප්පෙක් නේද?

      • සීගිරි says:

        ජෙප්පන් කලේ රාජ්‍ය පෙරලන මුවාවෙන් රජයන් පෙරලන එක…ජෙප්පන්ට බටහිරින් පවරා අැති කාර්යය මේ යටත් විජිත රාජ්‍යය රැක ගැනීමයි…. අද ජෙප්පෝ කොහේද රාජ්‍ය පෙරලන්න කතා කරන්නේ?
        ….. අඩු තරමින් මේ ආණ්ඩුවවත් පෙරලෙනවාට කැමති නැති ජෙප්පන් රාජ්‍ය පෙරලනවා යයි කීමත් අමන තකතිරැවෙක්ගේ ප්‍රකාශයක් පමණයි…!!!!!!

        • john the baptice says:

          ජෙප්පන් දැන් දෙමල කොටි ඩයස් පෝරාවේ නටවන රුකඩ වෙලා ..අනුර ඕනෑම බලු වැඩක් කරයි මුදල් වලට
          ..ඔවුන් ගැන අපට ඇත්තේ පිළිකුලක් දැන්

      • Kadiya says:

        තමුන්ගේ නපුංසක නායකයාගේ අමන කතාව යට යැවීම සඳහා මේවගේ ඇම්බැට්ටයෝ වෙනත් මාතෘකා වලට අපව ගෙනයන්න උත්සාහ කරනවා. ඒ නිසා සහෝදරවරුනි නපුංසක නායකයාගේ අමන කතාව වැනි මුලික මාතෘකාවෙන් පිට ගෙනයන්න දෙන්න එපා.

        • Samuvel says:

          මෙයාම තමයි කීවේ අර්ජුන ගෙනාවේ මමයි, ඔහු ගැන සියලු වග්කීම් ගන්නවා කියල. එහෙම කියපු මෙයාට නපුන්සක නායකයා කීව උඹ හරි මල්ලි.

          • ගිරවා says:

            අතේ පලවෙන බොරු කියන්න එපා අගමැතිතුමෝ ….

    • Kamal Wimalasinghe says:

      Googiri,
      Are you out of your mind. Don’t talk bloody nonsense.

    • vishnu says:

      පල ගොබ්බය මකබෑවිල

    • පුංචිසිඤ්ඤෝ says:

      71දී පළමුවත්, 88දී දෙවැනුවත් කළදේ තෙවැනි වරටත්?

      • සීගිරි says:

        පුංචිපුංචිසිඤ්ඤෝ වරද්දගෙන …..
        විප්ලවයක් කියන්නේ බස් ගිනි තියන එකවත්, මිනිස්සුන්ගේ කටවල් කනවල් කපන එකවත්,වැල්ලවාය පොලිසියට බෝම්බ ගහන එකවත් ,වැඩට යන බස් ඩ්‍රයිවර්ලාට වෙඩි තියන එකවත් නොවේ !!!!!
        කොටින්ම ජවිපෙ හෝ එල්.ටී.ටිය කල දේවල් නොවේ…
        රැසියන් විප්ලවය,චීන විප්ලවය ගැන ටිකක් ඉගෙන ගන්න..
        චීනේ විප්ලයක් වුන නිසා තමා අද මහින්දලා රනිල්ලා ඒ රටෙන් කීයක් හරි හිගාගෙන ඇවිත් මේ රටේ එවන්ට කන්න දෙන්නේ…..
        චීනේ විප්ලවයක් නොවුනනම් අද චීන්නුන්ටත් වෙන්නේ මේ රටේ එවුන් වගේ මැද පෙරදිගට ගෑනු විකුණලා පිම්පියෝ වගේ ජීවත් වෙන්න…

        • JOY says:

          එක ප්‍රතිපත්තියක් ,අරමුණක් නැති JVP කෙසේද විප්ලවයක් කරන්නේ ?ඩොලර් දැක්ක ගමන් විප්ලවය අමතකයි

    • සඳරේණු says:

      අම්මගෙ රෙද්ද තමයි. එහෙම දියුණු වෙච්චි එක රටක් කියහං බලන්න. ඒකෙදි වෙන්නෙ අළුත් ආකාරෙක නිළධාරි වාදයක් ඇතිවෙලා උන් ආපහු හොරාකන්න පටන්ගන්න එකයි. වෙනෙස තියෙන්නෙ එතෙන්දි කථා කලොත් ප්‍රතිගාමීන් කියල වධ කඳවුරු වලට දාල මරල දාන එකයි. මේ ඉන්න කාළකන්නි ජෙප්පන්ට රටක් පාලනය කරන්න තියා දුන්නොත් ප්‍රාදේශීය සභාවක් වත් හරියට කරන්න බෑ. නිකං කහින්නෙ නැතුව හිටහං.

    • ලපයා says:

      System eka wenas karannama awashya nam kondam ekak daganin.

    • Anton says:

      Then , why the hell you told to the nation that you would take his full responsibility in appointing him as the governer of the central bank ?

    • Gorilla says:

      Wedi thiyala tyre ekak uda yawanna onna ekek, peratugami Pimpiyek wage. Jvp buruwek wenath bari na.

    • ජම්පරේ says:

      ඇයි බූරුවෝ උඹට සම්බන්ධයක් නැති පාලනය කරන්න බැරි එකෙක්ව මහබැංකුවේ අධිපති කලේ. බෙලහීනත්වය ශරීරයේ සියලුම අංග වලට බලපාලද? හැබැයි මතක තියාගනින් යමපාලනය මකබෑවුනාට පසු අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනෙනවා, ඌ එළිකරන දේවල අනුව මහබැංකු හොරකමේ මහා මොළකරු වැලිකඩ බෝඩිමේ පාර අයිනේ වෙඩි නොවදින වීදුරු සවිකළ කුඩුවක ප්‍රදර්ශණය සඳහා තැබිය යුතුය. මතක තබාගනු ජම්පරේ.

  2. Sira says:

    Please tell us about your alternative in precise terms rather than writing bullshits.

    Reinventing the wheel!

  3. Boo says:

    Bloody thief.

    Still shamelessly trying to slither-off like a worm from his responsibility in masterminding the Central Bank Robbery .

  4. frank says:

    No hum bug, Ranil should be responsible for whole saga about Bond Scam, and he should be arrested immediately.

  5. ආරච්චි says:

    අත් දෙකකුයි, කකුල් දෙකකුයි, ඔලු ගෙඩියකුයි ඇති මේ හිස් මනුස්සයා කිසිම වගකීමක් නැති එකෙක්.
    වගකීමක් නැති මිනිහෙකුට අද්යක්ෂක කමක් දුන්නොත් වියාපාරයක් බංකොලොත් වෙනවා.
    එහෙම එකෙකුට පක්ෂයක නායක කමක් දුන්නොත් පක්ෂය බංකොලොත් වෙනවා.
    එහෙම එකෙකුට රටක නායක කමක් දුන්නොත් රටක් බංකොලොත් වෙනවා.

    පක්ෂය බංකොලොත් කරලා, රටත් බංකොලොත් කරපු මේ නර පනුවාට රැවටිලා ඉන්නේ බ්‍රේන් වොෂ් වුන කැපුවත් කොළ මෝඩයින් ගැන අප අනුකම්පා කරමු.

  6. Rojer says:

    Hasn’t he hand picked an appointed him then 2nd time recommended to appointment him again He said to president he takes the responsibility for that
    What’s he saying now ? He had no connection
    He thinks people can’t remember what he said

  7. ගන්ජ බන්ඩි says:

    බය නැති අගමැටි. අපොය් අගමැටිට වෙච්ච දෙයක්.

  8. kith says:

    But when you appointed Arjun Mahendran as the Governor of the Central Bank, you said that you take responsibility for his appointment. So when he robbed the Bank and ran away you say you are not responsible for it . What sort of Prime Minister are you.?

  9. Raawana says:

    mole check karanna kaale hari. munta thibenne ekama ledak. mata mathaka ne..mama danne ne… mama hadunanne ne..pal horaata aaraadhanaa karala maha bankuwe adhipathikama dunne apida? chodana enakota, eliyata daanna hadanakota, uge wagakeema aragena, aarakshaa kale apida? laksha 62k chande dunne mewa ahanna noweyi.

  10. agamulana MARAA says:

    sambandhayak nethnam,horaa singapore walata yanakota keewa neda eyaa magul gedaraka giyaa kiyala.mewa janathaawata hondata mathakayi. janaadhipathi komisan waarthaa apata awshya nehe. apata therenawa maha benkuwa horaa kewe kawuda kiyala.thakathiru minisune….idiriyediwath, me ratta aadaraya karana naayakayek path kara ganillaa…thanmange laabha prayojana thakaa,deshapaaluwo passe yanne nethuwa,me rat godaganna puluwan kenek thora ganillaaaa.

Main News