අර්ජුන් මහේන්ද‍්‍රන් සැගවී සිටින රටට අගමැති රනිල් යයි…

March 1, 2018 at 8:40 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් සැගවී සිටින රටට අගමැති රනිල් යයි…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද සිංගප්පූරුය බලා පිටත්ව යාමට නියමිතය.

කොළඹ කොටස් වෙළදපල මගින් සංවිධානය කරන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වීමට අගමැතිවරයා මෙම සංචාරය සදහා එක්වෙයි.

මෙම සමුළුව පැවැත්වෙන්නේ මෙරට ආයෝජනයන් ප‍්‍රවර්ධනය කිරීම සදහා වන අතර අගමැතිවරයා විසින් සමුළුව අමතා දේශණයක්ද සිදු කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සදහා සෘජුව චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහනේද‍්‍රන්ද සිංගප්පූරු පුරවැසියෙක් වන අතර අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු සිංගප්පූරුවට පලා ගියේය.

71 views

12 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් සැගවී සිටින රටට අගමැති රනිල් යයි…”

  1. Nandasoma Suriyaarachchi says:

    අගමැටි තුමෝ…. අර්ජුන් මහේන්ද්‍රන් වත් එක්කා ගෙන එන්න….ආපහු එන ගමන්…..!

    • nalaka says:

      රටක බැංකු කඩන මන්ත්‍රයත් කියල දීල වර…..

  2. බබා උක්කුන් says:

    අයියෝ,,,,,ඉතින් මෙයාවත් අරය වගේම පලා යවමුකෝ…..
    නැත්නම් එලිසබත් එකේ පදිංචි කරවමුකෝ.

  3. Nim says:

    RA NIL LUTH ARJUNATH
    AKKAMA SAGA WAVEDA?
    AYOJANA KUTTIYAK GENA AWEDA?
    INTER POL AKEN
    DENNA WAMA
    GANEEWE DA?
    ANE MANDA RATATA
    AGAMATHI KENEK NATHI WEVIDA?

  4. Padmini says:

    kandan ennam ran malmala dalla payana thruwe

  5. Asaranaya says:

    අගමැට්ටට ජොනි බට්ටෙක් තැගි කරන්න පුලුවන්ද

    • Gon_Chathura says:

      ජොනි බට්ටෝ මොකටද, සරත් ෆොන්සේකාව සාක්කුවේ ගෙන ඉන්නෙ තව ටික දවසයි දෂ්ට කරන්න.

  6. පිංගුත්තර​ says:

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න යනව වෙන්න ඇති..

  7. ajita de costa says:

    he is visiting to see his loyal friend – on state funds

  8. Niru says:

    This bugger is going to count his share of the loot. When in Singapore the donkey will forget he is the minister for law and order in Sri Lanka.
    Anyway this is a pointless trip. Nobody is going to invest here. Not even the the Singaporeans who got money from the profits it’s government made.

  9. Sri lankan says:

    Udayantha weerathunga.. gota hambuwenna giya wage.. arjun hambuwenna.. ranil yanna ethi..

Main News