අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන්ද පලා යයි.. අල්ලන්න දැල එලයි..

December 22, 2019 at 3:23 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන්ද පලා යයි.. අල්ලන්න දැල එලයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවෙන් ද පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔහු කොහේ පලාගිය ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කර ඇතැයි ද ඔහු පැවසුවේය.

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චුදිතයෙකු වන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු ගණනාවක් නිකුත් කර ඇත.

38,495 Viewers

8 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන්ද පලා යයි.. අල්ලන්න දැල එලයි..”

  1. Sun says:

    According to our history of politics the top people are covering securing each other in the world of politics. It has been happening in the past but I am sure the current leader will change the tradition of dirty politics in the country. But the money power is is far beyond the law of our country as well as in the world of politics and we cant predict any this according to the law. We have to keep our mouths and eyes closed My dear friends that is going to be the best policy in politics.

  2. Upul says:

    I thought former president Sirisen spoke to the Singapore premier and issued a red alert banning his travel out of Singapore. What is going on here? Are these politicians ever say the truth?

  3. Siri says:

    සමහරවිට ඉන්දියාවේ ඉන්න පුලුවන් ….

    • ෂුවර් එකට ජිනීවා වල ඇති.. මානව හිමිකම් යන්නත් බැරි නෑ.. මිනිහට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ කියල…
      මොක් ගෙන් හරි ජොග් ගෙන් හරි ඇහැව්වොත් දැන ගන්න පුලුවන් වෙයි…

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔබ හරි siri, ලොක්කා හම්බුවෙන්න ඉන්දියාවට ඇවිත් ඇති. උපදෙස් ටික ලස්සනට දේවි කොහෙද හැංගෙන්න ඕන කියලා.

  5. වරදට දඬුවම නියතයි says:

    ලෝකෙම ඉන්න හොරුන්ට, අපරාධ කාරයන්ට රැකවරණ සපයන ස්විට්සාර්ලන්තෙට පැනගත්තොත් දේශපාලන රැකවරණ ලබාගත හැකියි, ශ්‍රී ලකාවේ තමුන්ට ආරක්ෂාවක් නැහැ, සුදු වැන් එකකින් උස්සනවා කියල.

  6. MD says:

    Best hit and runners-Arjun mahen,Champi,badudin,Ranil,Rajitha,Foot Note kalliya,Fonseka,dayasiri,Hisbulla

  7. LION says:

    kp අල්ලා ගත් ක්‍රමය නැවත යොදමු

Main News