අර්ජුන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ..

October 2, 2020 at 3:00 pm | lanka C news
අර්ජුන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ..

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කර තිබේ.

2018 වසරේදී ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වූ නඩුව නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇත.

අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.

අදාළ නඩු විභාගය දෙසැම්බර් මස 18 වන දින දක්වා කල් තබා තිබේ.

54,366 views

4 Comments to “අර්ජුන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ..”

  1. S.Vitharana says:

    You can run but you can’t hide. Sooner or later you will be there!

  2. B4 UNP now Gota says:

    නිශාන්ත මල්ලි ඉන්නවා අය්යාව බේරගන්න.

  3. Sena says:

    This Arajuna guy is the one who gave direct orders to shoot the worker but Police purposely gave the wrong B
    report to save him, similar to the case of Pacha Ranawaka where he hit and run a youth in Rajagiriya.

  4. kkuruwita says:

    උඹලා මට නොකියා චන්දිමාල්ගේ උපනදිනේ ගජ රාමේට ගත්තා. හොඳ වැඩේ!

Main News