අර්ජුන-අරවින්දටත් තරග පාවාදීමේ චෝදනා..
August 29, 2017 at 11:20 am | lanka C news
ක්රිකට් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග හා උප නායක අරවින්දද සිල්වා තරග ක්රිකට් පාවාදීමේ චෝදනාවකට ලක් කරමින් ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය නම් ආයතනයක් විසින් නිකුත් කලේ යයි කියන වාර්තාවක් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක පල කර ඇත.
2014 වසරේදී ඉන්දියාවේදී පැවති ටෙස්ට් තරගයක් මුදලට පාවා දුන්නේ යයි දැක්වෙන අදාල වාර්තාවේ කියන පිටුව මෙසේය.