අර්ජුන කද බඩ විතරක් තියෙන මොලේ නැති කුහකයෙක්.. දයාසිරි, අර්ජුනගේ සියළු රෙදි එකවර ගලවයි.. [Video]

September 22, 2016 at 10:00 am | lanka C news
අර්ජුන කද බඩ විතරක් තියෙන මොලේ නැති කුහකයෙක්.. දයාසිරි, අර්ජුනගේ සියළු රෙදි එකවර ගලවයි.. [Video]

ඇමති අර්ජුන රණතුංගට කද බඩ තිබුණාට මොලයක් නැති බව ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කුහක කමට ක‍්‍රිකට් ක‍්‍රීකඩයින් විවේචනය කර වැඩක් නැතැයිද කී ඇමති දයාසිරි පකිස්තානයේ සයිඞ් අෆ‍්‍රිඩි වේගවත්ම 50 ගැසුවේත් 100 ගැසුවේත් අර්ජුන නායකත්වය දරද්දී බවද පැවසීය.

69 views

10 Comments to “අර්ජුන කද බඩ විතරක් තියෙන මොලේ නැති කුහකයෙක්.. දයාසිරි, අර්ජුනගේ සියළු රෙදි එකවර ගලවයි.. [Video]”

  1. fass says:

    Mandale kachal…

    • Medamulana says:

      Daya be careful of your shoulder.

      I could remember you biting a ruggerite’s shoulder. Its the otherway this time. This time A Cricketer might bite you.

    • sunimal says:

      අනිත් එක තමයි සාමුහික වගකීම නැති කම …බඩා ජනපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ වරාය ඇමති නම් එයාට තියෙන්නේ වෙන මගුල් ගැන කතා නොකර දුන්නු වැඩේ හරියට කරන්ඩ…ක්‍රීඩා ඇමතිට එයාගේ වැඩේ කරන්ඩ දෙන්න …දයාසිරි ලොක්කා හරියටම හරි
      උඹල ඇමති කන් දෙක මාරු කර ගනිල්ලා එතකොට ඔක්කොම හරි

  2. වර්ණපුර says:

    වේගවත් ම 50 ගැහුවේ සනත් ජයසූරිය කියන එක දයාසිරි ගොය්යට අමතක වුණා ද? නැත්නම් අමතක කළා ද?

    එහෙම ත් නැත්නම්, ගැති කම නිසා පිළිගන්න අමාරු ද?

    • yamuna says:

      වර්ණපුර මොනවා කියවනවද මන්ද …….. අදාල නෑනේ හිටං

  3. ss says:

    arjonath SF wagemaiiii. thawama parinath wela naha.

  4. shaun says:

    arjuna kuhakayek kiyana kathawa sampoorna aththa.afridi wegawathma 100 gauwata 50 gahuwe naha.96 world cup eka gana kiyana arjunata 99 world cup eke eyage naayakathwaya gana kiyanna thiyenne mokakda.

  5. DT says:

    අර්ජුන කියන්නෙ සරත් ෆොන්සේකගෙ නිවුන් සහොදරයෙක්..දෙන්නම දේශපාලනයේ මී හරක්

  6. Raawana says:

    E wyharakda? Gurusinha.Mahanama, Kalpage weni ayata crcket epaa kale kawuda kiyala hemoma dannawa. Maawan binduwalin record thiyaddi, digatama gahanna dunna.Cricket kiyanne Ranatungala noweyi.

  7. ExUNPer says:

    Arjuna is a great unforgettable cricketer who did a great service to Lanka.
    So is SF who did extremely well in defeating LTTE.
    But both are extremely, extremely,…and extremely, unsuccessful in politics.

Main News